(යොහාන් භාසුර)
රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කරමින් සියලුම රාජ්‍ය ආයතනවල එක්දින වැඩවර්ජනයක් අද (12) ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවකයෝ ලෙඩ වෙති
Lal Tuesday, 12 December 2023 11:31 AM
මුන්ට කොහොමත් ලෙඩ තමා ..පින් පඩි කාරයෝ
මරිසිපාල Tuesday, 12 December 2023 01:07 PM
නිතර නිතර ලෙඩ නිවාඩු මත සේවය සදහා නොපැමිණීම වෙනුවෙන් ආයතන සංග්‍රහය අනුව වයිද්‍ය මණ්ඩලයක් වෙත යවා පරීක්ෂා කර වයිද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීම කරන්න පුළුවන් ආයතන සංග්‍රහය අනුව හෝ චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීමත් දඩුවම් පැමණවීම කරන්න පුළුවන් හේතුවක් වෙනවා
Lalla Tuesday, 12 December 2023 03:40 PM
රටේ ආර්ථිකය පවත්වාගෙන යාම පෞද්ගලික අංශය කරන්නේ. ඒත් සැමදාම අඩු පඩි සහ බදුබර ඇද්දේ පෞද්ගලික අංශය. රාජ්‍ය සේවකයින්ට මේ අන්දමට දීමනා ගෙවන්න කවුද ආදායම් උපයන්නේ...?
Bamunuarachchi Tuesday, 12 December 2023 07:01 PM
රජයේ සේවකයින්ගේ උපයනවිට බද්ද සීයට තිහක් කරලා ජනවාරි මස ඉඳන් 10000 ගෙවන්න. අපේ විරුද්ධත්වයක් නැහැ...