උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා ඡන්දයට රාජ්‍ය සම්පත් යොදා ගැනීම වේගයෙන් ඉහළ යතියි මැතිවරණ නිරීක්‍ෂණ ජාලය කියයි. මහජන ආධාර, නිවාස ආධාර, උදලූ තල, උළු වැනි උපකරණ බෙදාදීමට රාජ්‍ය ආයතන උපයෝගී කර ගන්නා බවද සංධාන අපේක්‍ෂක ජය පතා එසේ අනිසි බලපෑම් කරතියිද දිගාමඩුල්ලේ දේශපාලකයකු සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් අමතා සන්ධානයට ඡන්දය ඉල්ලා ඇතැයිද එම නිරීක්‍ෂණ ජාලය පවසයි. මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම ආදී ඡන්ද නීති කඩ කිරීම් 78ක් එම ජාලය ලැයිස්තුගත කර ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘රජයේ සම්පත් ඡන්දයට”
මධු Wednesday, 15 August 2012 07:05 PM
එදා ඉදලා ගත්ත වැරදි තීරණ තමයි මේ විදියට දිගටම පවතින්නේ. (නි)
මධු Wednesday, 15 August 2012 07:05 PM
මේවා අද ඊයේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. (නි)
සිසිර Wednesday, 15 August 2012 11:59 AM
ඕක හැමදාම වෙන දෙයක්නේ...(ස)
ඩයස් Tuesday, 14 August 2012 10:24 PM
මෙන්න කවදාවත් වෙලා නැති අරුම පුදුම වැඩක්. (නි)
දේශිකා Wednesday, 15 August 2012 08:03 PM
අයියෝ සල්ලි
ප්‍රේමලාල් Wednesday, 15 August 2012 02:48 AM
මෙහෙම අයව පත් කරගත් අයටයි ගහන්න ඕනෑ. (නි)
අමිල කටුනායක Wednesday, 15 August 2012 08:32 AM
ඡන්දය ඉල්ලන්න අයිතිය ඔවුන්ට ඇතුවා සේම එය දීමේ හෝ නොදීමේ අයිතිය අපටද තිබේ. (නි)