ජූනි මස 23 වැනිදා මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළ පසුගියදා (21දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණි. මෙයට ඉන්දියාවේ වාරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ සංගීත මහාචාර්ය ජී. බලාජි සහභාගි වූ අතර, සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීහු රැසක් දායක වූහ.එහිදී සම්මාන බෙදීගියේ මෙලෙසිනි.
සුවිශේෂ සම්මාන පිරිනමන සංගීත ශිල්පීන් දෙදෙනා
2016 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් අනුස්මරණ සම්මානයට පාත්‍රවන සංගීතවේදීන් දසදෙනා
ප්‍රශස්තම ළමා ගේය පද රචනය (විවෘත-සිංහල/දෙමළ)
ප්‍රශස්තම ළමා ගී රූප රචනය(විවෘත) – (අධ්‍යක්ෂණය - සිංහල/දෙමළ)
ප්‍රශස්තම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත - සිංහල/දෙමළ)
ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා) ඒකල (සිංහල/දෙමළ)
ප්‍රශස්තම ළමා ගායනය (බාලක) ඒකල (සිංහල/දෙමළ)
ප්‍රශස්තම ළමා ගී සංයුක්ත තැටිය (නිෂ්පාදනය - සිංහල/දෙමළ)
ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) විවෘත (සිංහල/දෙමළ)
ප්‍රශස්තම නූර්ති ගීත ගායනය (විවෘත) - ප්‍රා‘යෝගික
ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය (ස්වර වාද්‍ය) – (ඒකල සීමිත) ප්‍රායෝගික
ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය (ස්වර වාද්‍ය) – (ඒකල - විවෘත) ප්‍රා‘යෝගික
ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල සීමිත) ප්‍රායෝගික නිර්දේශිත
ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල - විවෘත) - ප්‍රා‘යෝගික නිර්දේශිත
ප්‍රශස්තම ජන ගී නව නිර්මාණය (විවෘත)
ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනය (කාන්තා) ඒකල - (ප්‍රායෝගික)
ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනය (පිරිමි) ඒකල - (ප්‍රා‘යෝගික) නිර්දේශිත
ප්‍රශස්තම සංයුක්ත තැටිය (නිෂ්පාදනය) - විවෘත (සිංහල/දෙමළ)
ප්‍රශස්තම ගේය පද රචනය - විවෘත (සිංහල/දෙමළ)
ප්‍රශස්තම ගායනය (ගැහැනු) ඒකල (නවක) - සිංහල/දෙමළ
ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල (නවක) - සිංහල/ දෙමළ
ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය - විවෘත (සිංහල/දෙමළ)
ප්‍රශස්තම ගායනය (කාන්තා) ඒකල (ප්‍රවීණ) - සිංහල / දෙමළ
ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල - (ප්‍රවීණ) - සිංහල/දෙමළ
නිදුක් මදුෂික/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2016