IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක්

(අංජුල මහික වීරරත්න)

වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුලත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදෙස් රටක් සමඟ ගනුදෙනු  කිරීමට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපතිවරයා කීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව  ජනාධිපතිවරයා  සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21)  පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව  පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව  සඳහන් කළේය.



අදහස් (7)

රජයේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක්

Rasika Tuesday, 21 February 2023 09:16 PM

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි බදු ගෙවීමට කැමැතියි. නමුත් අර බදු නොගෙවන මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන්ද නියමිත බදු අය කරන්න...

:       0       3

Rata Perata Tuesday, 21 February 2023 10:43 PM

මෝඩ ඔස්තාර් වගේ හැම මගුලකටම කට දානවා .ඔයා මොනවද ආර්ථිකය ගැන දන්නේ .නීති විභාගය විතරයි .කතා කරපු නඩුවකුත් නෑ .ඒත් දැන් රඟපාන්නේ නිකම් සියල්ල දත් වගේ .එජාපෙ ට කරපු එකෙන්ම සුදුසුකම් පේනවා

:       1       3

Perera Tuesday, 21 February 2023 11:10 PM

"ගලවා ගැනීමේ ප්‍රතිපත්තියක් " නම් තමයි දැන් අත පයත් ගැලවිලා ගිහින් බදුම ගෙවලා

:       0       3

Kumara Tuesday, 21 February 2023 11:53 PM

සක්කිලියෝ හොරාකාපු සල්ලි තොගේ ගෑනිගේ රෙද්ද අස්සෙන් අරගෙන දාපන් බදු ගහන්න ඕනේ නේ

:       0       3

Rangana Wednesday, 22 February 2023 07:12 AM

ලංකාවේ බදු ආදායමෙන් 86% රාජ්‍ය සේවක පඩි ගෙවන්න යනවා. කලින් ජනාධිපති රාජ්‍ය සේවකයෝ 125000 ක් බදවා ගනිද්දී මහ බැංකු අදිපති, භාන්ඩාගර ලේකම්, අදායම් බදු ජෙනරල් විරුද්ධ නොවුනේ ඇයි? කොන්ද පන නැති රජ්‍ය නිලදාරින් නිසා සමන්‍ය මිනිසුනගේ පිට 36%බදු බරක් පැටෙව්වා.

:       0       4

අරවින්ද මොණරවිල Wednesday, 22 February 2023 09:09 AM

ඔව් ඒක රට විනාශ කෙරුව හොර කෑව කමිබ හොරු කල්ලිය ගලවා ගැනිමේ මෙහෙයුමක් තමයි. ඒ මෙහෙයුමට මේ හොර කල්ලිය වෙනුවෙන් බිල්ලට යන්නෙ රටේ වෘතිකයන් ඇතුලු වැඩ කරන ජනතාවයි.

:       0       3

දිමුත් Wednesday, 22 February 2023 03:42 PM

අපේ ඇට ගලවා ගැනීමේ මෙහෙයුමක් වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site