IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය දේපලත් ජන්දේට

පුර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලඝනය වන ආකාරයේ ප්‍රචණ්ඩ  ක්‍රියා  17 ක් සහ රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණ අවස්ථා 41 ක්  සිදුවී  ඇති බව ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානය අද  (10) මාධ්‍ය  හමුවක දී පැවසීය.

මෙයට  අමතරව ශ්‍රි ලංකා  දුම්රිය දේපාර්තමේන්තුව, සෞඛ්‍ය  හා  දේශිය වෛද්‍ය  අමාත්‍යාංශය, ලංකා  විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට  හදිසි බඳවා  ගැනීම් සිදුකර  ඇති බවත්  ඒවා  පෙර   දාතම සිහිතව ලබාදී  ඇති  බවත්  මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධාක නිතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා  පැවසීය. එම සංවිධානයේ  මාධ්‍ය  ප්‍රකාශක නිතිඥ රුවන් අබේගුණවර්ධන සහ කැඳවුම්කරු ගෝඨාභය සුමනසේකර  යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වුහ.

RDS_5915

 



අදහස් (0)

රාජ්‍ය දේපලත් ජන්දේට

කවින්ද Friday, 10 July 2015 11:52 AM

මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ටිරෝන් Friday, 10 July 2015 12:10 PM

බයවෙන්න දෙයක් නැහැ ගිය සැරේ ලැබුණු පිලිතුරම මේ සැරෙත් අපි ලබාදෙන්නම් (හේ)

:       0       0

ජයන්ත Friday, 10 July 2015 01:18 PM

මේවා මෙහෙම වෙන්න බැහැනේ. දැන් යහපාලනයක්නෙ තියෙන්නෙ (නි)

:       0       0

නිමාෂා Friday, 10 July 2015 03:04 PM

සඳහන් කර තිබෙන අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ගැන සළකනකොට නම් අදහාගන්නවත් බැරි සිදුවීමක්. අර පාවිච්චි කරන වාහන වලට ගෙවනවා වගේ අදාළ අංශවල ඇමතිවරු අදාළ වැටුප් සහ වියදම් දරන්න එකඟ වුණාම හරිනේ. (නි)

:       0       0

මහේෂ් Saturday, 11 July 2015 04:34 AM

මෙතුමන්ලා කියන්නේ දීපු එක ගැන විතරනේ දෙනවා කියල බජට් එකේ ලියවුනු රැකියා නොදීපු එක ගැනත් කියන්න. ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකට ගන්නවා කියල අතුරු අය වැය යෝජනාව ක්‍රියාත්මක කළාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site