(නිමල කොඩිතුවක්කු)
බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පොලි අනුපාත වැඩිකර ව්‍යාපාර පවා රජය විසින් වට්ටවමින් ආර්ථිකය සංකෝචනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි තත්ත්වයක රටේ පවතිද්දි වත්මන් රජය විවිධ නීති රීති හරහා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ළංඝනය කරමින් සිටින බවත් උදාවක ඇරබුම වැඩසටහන යටතේ අරලගන්විල දම්මින්න ඉහල වැව ප්‍රදේශයේ මැටි කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අතරතුර ඔහු පැවසීය.
COMMENTS
ඉතිං වෙන්න ජනාධිපතිටයි, එයාගේ නිර්මල, පිවිතුරු ගෝලයෝ පිරිසටයි මේ වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද?
අපේ තාත්තා කරෙත් ඕකම තමයි නේද
රජය ජනතාව මර්ධනය කරනවා .(V .NAYAKA) විපක්ෂ නායක .ජනතාවට විහිලු සපයනවා ,ජනතාව කියයි