(දයාසීලි ලියනගේ)
ජාතික රක්ෂණ භාර අරමුදල වාරික ගෙවීම් මින් ඉදිරියට සෘජුවම අරමුදල වෙත එවන ලෙසට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මෙතෙක් කලක් මෙම වාරික මුදල් චෙක්පත් මගින් තැපැල් මාර්ගයෙන් අරමුදල වෙත එවීමේදී අනවශ්‍ය ප්‍රමාද වීම්වලට ලක්වන නිසා එම මුදල් සෘජුවම අරමුදල වෙත එවිය යුතු බවට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
අග්‍රහාර හිමිකම් අයදුම්පතවලට මුදල් ප්‍රතිපුර්ණය කිරීමේදී ඇතිවන අනවශ්‍ය ප්‍රමාදවීම් මෙම වැඩපිළිවෙල යටතේ මගහරවා ගැනීමට හැකිවනු ඇතැයිද රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ජාතික රක්ෂණ භාර අරමුදලට වාරික ගෙවීම සඳහා විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දී ඇති බව රජු ගිණුම් අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. සමන්ත මහතා සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව අයතන ප්‍රධානීන්ට දුන් පණිවුඩය
සුරංග Friday, 30 December 2022 07:55 PM
සමන්ත මහත්තයෝ ඔබ කියන ආකාරයට මුදල් යැව්වොත් දහස් ගනනක් පිරිසකට චෙක්පත් ලියන්න අත්සන් දෙකක් යොදන්න අනවශ්‍ය වෙනවා. කරන්න වැඩක් නැතුව ගියාම පිංපඩි ගන්නවා කියලා හිතෙනවා. හිතටත් හරිනැහැ. ඔන්න ඔහේ වැඩ වවාගෙන අතිකාල දීමනා අරගෙන ඉන්න කියලා මෙතෙක් කලක් කලා වගේ කරන්න දෙන්න පිං සිද්ධවෙනවා.