(යොහාන් භාසුර)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෑතකදී දේශීය වෙළෙඳපොලට හඳුන්වා දුන් ලෙවතිරොෂින් 50, ඔමපරෂෝල් 20 සහ මෙෆනමික් ඇසිඩ් 500 යන ඖෂධ වර්ග තුනට ඉහළ ඉල්ලුමක් ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියක් පැවසීය.
එම ඖෂධ තුන සඳහා සමස්ත රටම ආවරණය වන පරිදි ඇනවුම් ලැබී ඇති බව කී එම නිලධාරියා එම ඇනවුම් හැකි උපරිම ආකාරයට සම්පූර්ණ කිරීමට මේ වන විට කටයතු කරමින් සිටින බව ද සදඟන් කළේය.
රට ඩොලර් පිළිබඳව ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක දේශීය නිෂ්පාදනයකට මෙවැනි ඉල්ලුමක් තිබීම වඩාත් වැඳගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
243
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ වර්ග 3ට ඉහළ ඉල්ලුමක්
jayath Tuesday, 23 August 2022 10:52 AM
අනේ මේ බෙහෙත් වල නම් හරියට ලියන්න සමහර දොස්තරලා වගේ නැතුව 1 ලිවෝ තයිරොක්සින් ම යි ක් රෝ ගරැ ම් 50 2 )ඔමෙප්‍රසෝල් මිලිග්‍රෑම් 20 තුන්වෙනි එක නම් හරි
sharm warn Tuesday, 23 August 2022 12:18 PM
ඔය කියන ඖෂධ වර්ග 03 අලුතින් හදපුවා නෙමෙයි කියලා කතාවක් ආවා නේද? මේ සම්බන්ධව මොකක් හරි වංචාවක් ගැන කියවුනා. ඒක යට ගිහිල්ලා රජ ගෙදර තටාකයේ නාපු එක ජාතික අපරාදයක් වෙලා දැන්?
පුරවැසියා..... Tuesday, 23 August 2022 05:36 PM
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග ඉහළ මට්ටමක පවතින බවත් එම නිෂ්පාදන තවත් වැඩි කිරීමට පියවර ගැනීමත් විය යුතු බවත් කිව යුතුය.