මහියංගනය නගරයේ රජයට අයත් ඉඩම් තුනක් සිය ඥාතීන් සහ හිත මිතුරන්ට වෙළෙඳසල් ඉදි කිරීමට දුන්නැයි කියන සිද්ධියක් ගැන ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති විශේෂ කොමිසම අද (10) පැය හතරක් ප්‍රශ්න කළ බව කොමිසම කියයි.
පෙරවරු 10ට එහි පෙනී සිටි ශෂීන්ද්‍රගෙන් පස්වරු දෙක දක්වා ප්‍රශ්න කැරිණි.
මහියංගන තැපැල් කන්තෝරුවට අයත් ඉඩමක් ඇතුළු රජයට අයත් වටිනා ඉඩම් තුනක් සිය ඥාතිනට හා හිතවතුනට දීමෙන් වංචාවක් සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගනය සංවිධායකට එරෙහිවද විමර්ශන ආරම්භ කොට ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රජයේ ඉඩම් ඥාති සංග්‍රහයට‘
ටෙනිසන් Thursday, 10 September 2015 12:13 PM
වරද්ක කර ඇත්නම් උපරිම දඬුවම් දෙන්න (නි)
රාධා Friday, 11 September 2015 12:27 AM
"වරදක් කළත් සිතකින් නොවේ... රිදවන්නේ පළිගන්නේ ඇයි ...." (නි)