
(අංජුල මහික වීරරත්න)
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි
Aruna Monday, 29 January 2024 11:23 AM
අර බීලා රූපසුන් දැරියක් එක්ක හිර ගෙවල් වල සිටි දමිල සිරකරුවන්ට වෙඩි තියන්න හදපු පරීක්ෂණයෙන් සමත් වෙලා වගේ......අනේ අහිංසක බන්ධනාගාර කොමසාරිස්....
Yuktiya Supporter Monday, 29 January 2024 12:13 PM
ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඉතා හොඳින් කටයුතු කළා. දෙමළ සිරකරුවෙකු ළඟට ගොස් තර්ජනය කිරීමට තරම් ඔහු නිර්භීත වූ අතර ඔහු සමඟ සිටි සිනමා නළුවෙකුට පෙන්වීම සඳහා පමණක් සිරකරුට වෙඩි තැබීමට උත්සාහ කළ බව ප්‍රසිද්ධ කරුණකි. රත්වත්තේ මහතාට පොලිස් රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාදිය යුතු අතර ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට 'යුක්තිය මෙහෙයුම' ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය හැකියි.
ලුම්බිණි Monday, 29 January 2024 12:29 PM
තවම ඇමති කමකට සුදුසු කම් මදි වගෙයි.
Kazi Shajahan Monday, 29 January 2024 12:33 PM
ඔය වගේ අයට ඇමති කම් දෙන්න දෙන්න ඊළඟ චන්දෙ අපිට හොඳයි
A SLPP Supporter Tuesday, 30 January 2024 11:18 AM
මෙම පුද්ගලයාට ඉතා හොඳ ඉතිහාසයක් ඇත. ලොහාන් තම මිතුරා සහ චිත්‍රපට/රූපවාහිනී නිළියක් පෙන්වීමට දෙමළ සිරකරුවන්ට වෙඩි තැබීමේ උත්සාහය ප්‍රසිද්ධය. පැපුවා නිව්ගිනියා රගර් ක්‍රීඩක ජොයෙල් පේරාගේ ඝාතනයෙන්ද ඔහු ගැලවී ගියේ අනුරුද්ධගේ සහ චන්ද්‍රිකාගේ බලයටය. ලොහාන් ජාතික වස්තුවකි. ඔහු රනිල්ගේ සහ මහින්දගේ ගුණාත්මක භාවයේම අයෙකි.