IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘

(නිමල කොඩිතුවක්කු)

සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ඒකීය භාවය, සවෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ සෑම ජාතියක්, ආගමක් සංස්කෘතියක් අතර සමගිය හා එකමුතුභාවය තුළින් බැවින් ඒ පිළිබඳ සිහිකල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසිය නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහර අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

 



අදහස් (22)

‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘

Rasi Monday, 18 August 2025 07:44 AM

බංකොලොත් වෙච්ච එවුන්ට, ගහන්න පුළුවන් හොඳ තුරුම්පුවක් තමයි "ආගම". නැත්තම් ජාතිය. දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ. බාල කොළ ඇදලා ගහන්න තමයි බලන්නේ. නූගත් ජනතා ප්‍රතිශතය වැඩි වුණාම මේවා හොඳ තුරුම්පු...

:       138       127

Sudelmi Monday, 18 August 2025 07:45 AM

ඒකද නිධන් ගත්තේ...? මේ සල්ලි කොහෙන්ද කියන්න...?

:       38       102

සංඛා Monday, 18 August 2025 08:03 AM

මෙයා මේ ආගම ගැන කතා කරනවා. බොරු අනුකම්පාවක් ගන්න. අපි දන්නවා ආගමට සම්බන්ධ සංස්කෘතික අරමුදලෙන් ඡන්ද කාලේ කොටි ගණන් මහජන මුදල් වියදම් කරපු නාස්තිය. අපි මාලිමා රජයට කියනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා...

:       4       102

wedage Wednesday, 20 August 2025 01:27 PM

සංස්කෘතික අරමුදලට අත තිබ්බා වගේ නේද මෙයා... ඔයාගේ බයියලා අපි නොදන්නවායැ...

:       3       98

ජිල්බු Wednesday, 20 August 2025 01:41 PM

ඒක ඇත්ත. එක අතක මල් වට්ටිය, අනෙක් අතේ ඕගොල්ලෝ හිතන එක තමයි එදා මෙතුමාගේ තාත්තා ගෙනිච්චේ.... සෑහෙන මෙහෙයක් කෙරුවා ජනගහනය පාලනයට....

:       55       73

විපරමා Wednesday, 20 August 2025 02:00 PM

කොහොමටත් විපක්ෂ නායකතුමා උපදෙස් දෙන්න නම් සූරයා. පන්සල් වන්දනාවේ ගිය පෝයට අරලිය ගහ මන්දිරයේ ධර්ම දේශනා කරපු දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් ගැන රටම දන්නවා...

:       54       64

Chathuri Wednesday, 20 August 2025 04:22 PM

අනේ ලාමක ටින් ටින්... මේ යන විධියට හොඳයි නාකි මයිනා පන්සල බදාගෙන කරඬුව ඔලුව උඩ තියාගෙන... කොහොමද රටට ජනතාවට... කෙලවපු හැටි? ඇඟ පුරාම සුදු නූල්, ගෙජ්ජි, මුදු... කෝ දැන් ඒවා. ලංකාව අමු සොහොන් පිට්ටනියක්... දැන් බැරිම තැන ආගම අල්ලා ගත්තා.

:       40       58

SIRI Wednesday, 20 August 2025 08:42 PM

අර " බෝන් අගේන් " නිකායටත් යොමුවිය යුතුද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       2       51

සකියම Thursday, 21 August 2025 03:31 AM

ආගම යනු දේශපාලන මෙවලමක්. කවුරුත් හරිහැටි නොදන්නා (මවාගත්) කරුණු උඩ මිනිසුන්ව සියුම්ව පාලනය කළහැකි මෙවලමක්. ආගම තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මිස රාජ්‍ය අවශ්‍යතාවයක් නොවිය යුතුයි. කොටින්ම කිව්වොත් පාසල් පද්ධතියෙන් පවා ඉවත් විය යුතු කාරණයක්. තමන්ට ආගම පිළිබඳව ඉගෙන ගැනීමට අවශ්‍ය අය සඳහා ඒ ඒ ආගමික සංස්ථා වැඩපිළිවෙලක් සකස් කිරීම ප්‍රමාණවත්. ආගම රටක ආර්ථික හෝ සාමාජීය සංවර්ධනයක කිසිම දායකත්වයක් නැති බවට අංක එකේ උදාහරණය තමා ලංකාව...

:       55       30

Jayasekara Friday, 22 August 2025 09:20 AM

උපදෙස් දෙන්න රටේ මහ නාහිමිද? කියනකල් හිටියේ… යොමුවෙන්න.

:       50       32

janabala asamagi Monday, 25 August 2025 08:55 AM

HHaaaa, යොමුවෙන්නම් හැබැයි . සල්ලි අච්චු ගහන එක නැවතවන්න නම් බැහැ

:       2       26

wedage Monday, 25 August 2025 12:44 PM

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය ගැන මොකක්ද වෙන්නේ දැන්...? ටිකක් හොයලා බලන්න.

:       1       27

Sarath Thursday, 28 August 2025 06:28 PM

මෙයාට මොන්ගල්, තවම කුලිය ගෙවන්නේ නැහැ... ඒක බලෙන් තියාගෙන ඉන්නවා. හොදයි හරක් නාවන්න...

:       0       22

Don Monday, 01 September 2025 07:11 AM

ඔබ ඔබගේ බිරිඳව ආගමට යොමු කරන්න මුලින්ම

:       0       23

janahithaTuesday, 02 September 2025 02:36 PM

එයා මේ දවස් වල මාලිගාවේ මස් පුච්චනවා.

:       20       11

Janbala vijathikaSunday, 28 September 2025 09:10 AM

Born Again එකේ අය mul b=vela දළඳා වීදියේ මස් පුච්චනවලු ඇත්තද?

:       0       3

Pradeep Kumara Tuesday, 02 September 2025 11:53 AM

මට නම් හිතෙන්නේ සියල්ලටම පෙර ඔබව පුනරුත්ථාපනයට යොමු කිරීම විපක්ෂයේ සියළු දෙනාටම කරන හොඳ දෙයක් කියායි. මොකද රටකට දියාරු විපක්ෂයක් නැතුව සවිමත් විපක්ෂයක් තිබීම තමයි හිතකර...

:       1       18

Sameera Tuesday, 02 September 2025 11:53 AM

ඔය මගුල් රැක ලා mechchara දවසක් wechcha හොඳක් ne රජයෙන් ආගම ගලවන්න. ඉන්දියාව ආදර්ශයට ගන්න...

:       22       9

Lalith Saturday, 06 September 2025 02:00 AM

පොඩි පුෂ්පෙට එකපාරට ආගම මතක් වුණේ මොකද?

:       14       13

Ahmed (Gulf) Sunday, 14 September 2025 02:15 PM

නිධන් හාරන්නද?

:       3       12

dammasiri thero Thursday, 02 October 2025 01:17 PM

විපක්ෂය අරණ්‍යගත විය යුතුයි...

:       0       7

Oscar Monday, 20 October 2025 07:23 AM

කුට්ටමින් කාඩ් ගහලා ගහලා, දැන් ගහන්න කොලයක් ඉතුරු වෙලා නැහැ, දැන් ජෝකර් කාඩ් දෙකෙන් තමයි දුවන්නේ. හැබැයි ආගම ඇදලා ජනතාව අන්දවන්න හදනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site