
(අංජුල මහික වීරරත්න)
රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි
එම පොහොර සමාගම් දෙක මින් ඉදිරියට එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත.ෙඅනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකයින් 278 දෙනා සඳහා රුපියල් ලක්ෂ 8සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන්දි මුදල් හිමි වෙන බව අමාත්‍යාංශය පවසයි.
මෙම වන්දි වැඩසටහන සඳහා වැය කරන මුලු මුදල රුපියල් මිලියන 863ක් බවද අමාත්‍යාංශය කියයි.
ෙමෙම සේවක විශ්‍රාම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කිරීම කිරිබත්ගොඩ මාකොල ශවින් රෝ හෝටල් ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ පොහොර සමාගම් දෙකේ 278ක් විශ්‍රාම ගන්වයි