IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජිතගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිස් දැලේ

පානදුර උතුර තොටවත්තේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් පැමිණ සිටි ත්‍රී රෝද රථයක් හා එහි තිබූ පෝස්ටර් 490ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

රාජිතගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිස් දැලේ

දුමින්ද Monday, 27 July 2015 06:29 AM

මැකෝ ගේ හැකියාව- ළමා අපරාද වගකිව යුතන්ගේ නොහැකියාව (ම)

:       0       0

දිනේෂ් Monday, 27 July 2015 07:37 AM

ඕන් බඩු. ඇරියොත් කට කතා කරන්නේ යහපාලනේ . (ස)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 July 2015 08:12 AM

අවුලක් නැහැ ...කොච්චර ගැහුවත් 17 වෙනිදට දත් දොස්තර ගෙදර. (ස)

:       0       0

ධම්ම Monday, 27 July 2015 08:32 AM

මේ නාට්‍යයත් රාජිතගේ නිෂ්පාදනයක්. පාඩු නෑ ඔය මුලින් අදහස් දමා තියෙන්නවුන් වගේ අය ඉන්නකල්. (ස)

:       0       0

රාමා Monday, 27 July 2015 08:32 AM

එන බොරු වලට මෙයත් අත්අඩංගුවට ගන්න ඕන. (ස)

:       0       0

සඳුන් Monday, 27 July 2015 04:42 AM

අන්න එහෙමයි යහපාලනය ක්‍රියාත්මක විය යුත්තේ. නීතිය කාටත් සමයි. අහන්නත් සන්තෝසයි. කොහොම තිබුණ රටක්ද. හැබැයි තව බොහෝ දුර යන්න තියෙනවා.(ම)

:       0       0

වසන්ත Monday, 27 July 2015 05:46 AM

මෙහෙම තමයි විය යුත්තේ. අපිට රටේ නීතියේ සක්‍රිය වීමක් පෙන්වා.තව දිගු ගමනකට මුල පුරමු.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site