IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජිතගේ පුතා එජාපෙන් ගම්පහට

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දෙන බව දේශපාලන ආරංචි කියයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා ද බෙලිඅත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව ඔහු කලින් කියා තිබිණි.



අදහස් (0)

රාජිතගේ පුතා එජාපෙන් ගම්පහට

දුමින්ද Monday, 13 July 2015 06:00 AM

ඇයි පුතේ කුරුණෑගල රස්නේද (බ)

:       0       0

දහම් Monday, 13 July 2015 06:00 AM

අයියෝ මෙයා කුරුණෑගලින්නේ ඉල්ලන්න තිබුණේ. මහින්දව පරාජය කරන්න තිබුණු චාන්ස් එක ඇයි නැති කළේ ? (බ)

:       0       0

මොහාන් Monday, 13 July 2015 06:01 AM

පොඩි කොලුවා කියපු දේට බය වුනා වත්ද? (බ)

:       0       0

නිහාල් Monday, 13 July 2015 06:07 AM

කුරුණෑගලට යන්න තිබුණා ශක්තිය පෙන්වන්න (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 13 July 2015 06:33 AM

තමන් උපන් ගමවත් විස්වාස නැති නිසා , මහින්ද කුරුනෑගලින් ඉල්ලන්නේ , කුරුනෑගල ඡන්ද දායකයන් විස්වාස තියා වන්නට පුළුවන්. (ස)

:       0       0

රූපවතී Monday, 13 July 2015 06:54 AM

මේ කොලුවාගේ සහෝදරයා අර බාල වයස්කාර දැරිවියව ඒ ළමයාගේ දෙමාපියන්ට බාරදෙන්නෙත් නැතිවද (බ)

:       0       0

සේන Monday, 13 July 2015 06:55 AM

මේ අර වයස අවු 16 පාසල් ගිය ළමයව පැහැරගෙන ගිය කෙනාද ?එසේ නම් බොහොම හොඳයි පාර්ලිමේන්තු යවන්න (බ)

:       0       0

කණිෂ්ක Monday, 13 July 2015 06:58 AM

ආ....එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා ගම්පහට..(බ)

:       0       0

සුනිල් Monday, 13 July 2015 07:22 AM

ගෑනු ළමය බලාගෙන. (ස)

:       0       0

යාපා Monday, 13 July 2015 12:23 PM

බොහොම හොඳ අභියෝග බාරගන්නෙක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

සිරි Monday, 13 July 2015 07:27 AM

ඇයි , බෙලි ඇත්තට එන්න බැයිද ? අපි බලාගෙන හිටියේ .(ම)

:       0       0

ටිකිරි Monday, 13 July 2015 07:29 AM

මොකක්දෝ පාටියක කෙනෙක් පිවිතුරු යහපාල නමින් අදහස් දානව වගෙයි (බ)

:       0       0

සිරිපාල Monday, 13 July 2015 07:46 AM

ගම්පහට එජාපෙන් එන්න වෙන කවුරුත්ම හිටියේ නැතිද ? (ම)

:       0       0

මොහාන් Monday, 13 July 2015 08:06 AM

සිරිපාල, දේශපාලනය දන්නේ නැහැ වගේ ඔයා. ගම්පහ ලිස්ට් එකේ මෙයා විතරක් නෙමෙයි තව අය ඉන්නවා. (නි)

:       0       0

මොහොට්ටි Monday, 13 July 2015 08:06 AM

සිරි, ඉතින් මහින්ද ආවොත්නේ එනවා කිවුවේ (නි)

:       0       0

අනිල් Monday, 13 July 2015 08:12 AM

දැන් එතකොට මෙයා ඡන්දෙ ඉල්ලන එකට කියන්නේ පවුල් පාලනය කියලා නෙවේද ? (ර)

:       0       0

අනිල් Monday, 13 July 2015 08:13 AM

පවුල් පාලනයට විරුද්ධයි කිවුවා නේද යහපාලනය? එතකොට පිය පුතුන් ඔක්කොම ඉල්ලන්නේ කොහොමච? කමක් නැහැ, අපිට මොකෝ. ඉල්ලලා බලන්නකෝ. (නි)

:       0       0

යවනාඩ් Monday, 13 July 2015 08:13 AM

සේන , ජනතාව තීරණය කරයි ඒ ගැන (නි)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 08:26 AM

එන්න පුතේ... (ර)

:       0       0

අනිල් රෝහණ Monday, 13 July 2015 09:06 AM

මම හිතන්නේ පබාගේ රෙකොර්ඩ් කඩයි වගේ ගම්පහින් මනාප 780 අරගෙන (ම)

:       0       0

අරුණ Monday, 13 July 2015 04:44 PM

ජයවේවා! (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 05:45 AM

මේ තරුණයාගේ අභියෝගය බාරගන්න තරම්වත් දැන් මහින්ද මහත්තයට ශක්තියක් නැති බවයි පෙනෙන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site