IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජිත/ගයන්ත සම කැබිනට් ප්‍රකාශකවරු

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්කර ඇතැයි බීබීසිය කියයි.



අදහස් (0)

රාජිත/ගයන්ත සම කැබිනට් ප්‍රකාශකවරු

සඳා Thursday, 17 September 2015 08:31 AM

පට්ට විහිළු ටිකක් බලාගන්න පුළුවන් (බ)

:       0       0

දහම් Thursday, 17 September 2015 08:35 AM

එතකොට ශ්‍රී ලංකා එකෙන් එකෙක් නැහැ. මරු සමගි ආණ්ඩුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන්න කියන එක ඇත්ත නේන්නම්. (බ)

:       0       0

ධම්ම Thursday, 17 September 2015 08:36 AM

බීබීසිය කියනදේ ද දැන් අප අහන්න ඕනෑ? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 17 September 2015 08:47 AM

අනේ වැඳලා කියන්නම්. දෙන්නා කතා වෙලා එකක් කියන්න. නැත්නම් තව ප්‍රකාශකයෙක් දාන්න වෙයි හරි එක මොකක්ද කියලා කියන්න. (අ)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 06:15 AM

හරියට හරි. දෙන්න දෙකක් කිව්වම අපිට කට අැරන් බලන් ඉන්න තියෙන්නේ. හා හා හා (බ)

:       0       0

සිරි නන්ද Thursday, 17 September 2015 10:22 AM

ඉතා හොඳ යහපත් වූ පවුල් පසුබිමකින් පැවත එන අපේ ගයන්ත කරුණාතිලක මැතිතුමාට උණුසුම් සුභ පැතුම්!.(හේ)

:       0       0

සමීර Thursday, 17 September 2015 06:45 AM

ගයන්තනම් හොද මහත්මයෙක් ,එත් ප්‍රශ්න අනිත් කෙනා (ම)

:       0       0

රෝහණ Thursday, 17 September 2015 06:54 AM

ඉමේෂ් හරියට බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාල වගේ ගොන් දේවල් මයි කියන්නේ.මෙයත් ඒ දෙන්නගේ නමින් ඉන්න තව කෙනෙක් වගේ කියල හිතෙනවා. (බ)

:       0       0

සනත් ඉන්දික Thursday, 17 September 2015 10:54 AM

මේ පුවත බීබීසියෙන් කිව්වේ ඇයි. එයාල මේ තරමට උනන්දුයි වගේ අපේ කැබිනට් තීරණ ගැන දැනගන්න. තව ටික දවසක් යනකොට චැනල් 4 එකේ සජීවීව යයිද දන්නේ නැහැ අපේ කැබිනට් රැස්වීම . (අ)

:       0       0

ඔලිවර් Thursday, 17 September 2015 07:17 AM

ගයන්ත කියන්නේ මම කවදත් ගරුකරන කෙනෙක් (නි)

:       0       0

දිනේෂ් Thursday, 17 September 2015 08:01 AM

දත් බලන එක්කෙනාටම කටින් කතාකරන්නත් බලය ඕනලුද? අනික් අයට තනියෙන් කතාකරන්න දෙන්න බැරිලුද? ඕකට තමයි බල තන්හාව කියන්නේ. (අ)

:       0       0

නදීකා Thursday, 17 September 2015 12:34 PM

බලමු ඒ දෙන්නගේ වැඩත් (නි)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 08:19 AM

කේන්දර ගැලපෙනවද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site