IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජිත/අර්ජුන/චම්පික අලියා ලකුණින් නම් දෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහත්වරුද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතාද යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණින් එජාපයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.

රාජිත සේනාරත්න මහතා කළුතරටද, අර්ජුන රණතුංග මහතා ගම්පහටද, පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටද තරග කිරීම සඳහා අද (12) නාමයෝජනා අත්සන් කළහ.

 



අදහස් (0)

රාජිත/අර්ජුන/චම්පික අලියා ලකුණින් නම් දෙති

අබේරත්න - ටෝකියෝ Sunday, 12 July 2015 03:50 PM

අනෙක් අය ගියාට පුදුම නෑ. අර හෙළ උරුමයේ ලොක්කා ගිය එකනේ පුදුමේ. (බ)

:       0       0

සත්‍යයා Sunday, 12 July 2015 04:04 PM

කොයි ලෝකේ ගිහින් ඡන්දෙ ඉල්ලුවත් කමක් නැහැ. දිනලා කළ යුත්තේ පවුලට නැවත බලයට එන්න තියෙන ඉඩකඩ අවුරන එකයි. (බ)

:       0       0

සජිත් Sunday, 12 July 2015 11:04 AM

චම්පික නම් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්. (නි)

:       0       0

මහේෂ් Sunday, 12 July 2015 11:37 AM

අලියාට ජයවේවා! (නි)

:       0       0

විමලසිරි Sunday, 12 July 2015 11:38 AM

අපිත් සුබ පතනවා. ජය ශ්‍රී! (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Sunday, 12 July 2015 11:57 AM

සුබ පැතුම්! (නි)

:       0       0

මංගල Sunday, 12 July 2015 12:32 PM

ජයවේවා! (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 12 July 2015 06:33 AM

මේ අය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති භයානක කුමන්ත්‍රණකාරී පිරිසක්.බලය වෙනුවෙන් ඕනෑම පහත් දෙයක් කරනවා. (අ)

:       0       0

නන්දලාල් Sunday, 12 July 2015 07:39 AM

ඉතාම වැදගත් තීරණයක්. රටට වැඩ කිරීමට පුළුවන්, අවංක අය එකට එකතුවී ශක්තිමත් රජයක් පිහිටුවා, ජනතාවට සෙත සැලසීමටත්, දුෂණය අතුගා දමා, පවුල් බලය දුරුකර යහපත් රටක් යළි නිර්මාණය කිරීමට සැවොම එක්විය යුතු කාලය එළඹී තිබේ...... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site