IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රැජණ බාලදක්ෂයා ශතකය පෙනි පෙනී සමුගනී

රැජන බාලදක්ෂයකු වූ පානදුරේ බී ඩී පේඩ්‍රික් මහතා (98) අභවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා රැජින හා ජනාධිපති බාලදක්ෂ කවයේ ද, පානදුර ශාන්ත ජෝන් විදුහලේ පැරණි බාරදක්ෂයකු ද වූ පේඩ්‍රික් මහතා 1979-1991 පානදුර නගර සභාවේ ලංකා සම සමාජ පක්ෂ මන්ත්‍රීවරයෙක් විය.

අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ පරීක්ෂකයකු වූ ඔහු තිදරු පියෙකි.

පානදුර, තන්තිරි මුල්ලේ මාධවී නිවසේ සඳුදා දහවල් 12.00 දක්වා තැම්පත් කර තැබෙන දේහය පස්වරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර දීමට නියමිතය.



අදහස් (0)

රැජණ බාලදක්ෂයා ශතකය පෙනි පෙනී සමුගනී

මහේෂා ලියනආරච්චි Monday, 24 December 2012 04:09 AM

නිවන් සැප ලැබේවා..!(නු)

:       0       0

ගාල්ලගේ Monday, 24 December 2012 09:30 AM

මගෙත් ඉහලම උත්තමාචාරය (ස)

:       0       0

ගයාන් Monday, 24 December 2012 10:57 AM

අපි ඔබට ගරු කරමු! (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:39 PM

අපගේ උත්තමාචාරය, ඔබට නිවන්සුව පතමි (ස)

:       0       0

ආනන්ද ආර් Sunday, 23 December 2012 09:01 PM

පෙඩ්රික් මහත්තයාට මාගේ උත්තමාචාරය...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site