රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රභාත් විතානගේ රාජාංගනයේ දී මැර පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කැර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. උතුරු මැද පළාත් සභා ඡන්දයේ එකම පක්ෂයක දේශපාලන ප්‍රබලයන් දෙදෙනකුගේ අර්බුදයක් මේ පහරදීමට හේතු වන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. පහර දුන් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජාංගන ප්‍රා සභාපතිට ප්‍රහාරයක්
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Saturday, 04 August 2012 09:41 PM
පළමු ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩු පක්ෂයෙන්ම. (ත)
Aris Saturday, 04 August 2012 10:09 PM
මනාප පොරයක්ද?
කෙවින් Saturday, 04 August 2012 10:37 PM
මේ ගැටුම් වලින් කවුරුහරි මිය ගියා නම් ඡන්දදායකයන් විදියට අපි ගොඩක් සතුටු වෙනවා. (නි)
ෆිරෝ Saturday, 04 August 2012 10:50 PM
මෙයත් වැරැද්දක් කරන්න ඇති. කාටවත් නිකන් ගහන්නේ නෑනේ. (නි)
ඇලෙක්ස් Saturday, 04 August 2012 11:09 PM
ඒපැත්තේ ලොක්කෙකුගෙ ගෝලයෝ තමයි. (ත)
සුනිල් Saturday, 04 August 2012 11:11 PM
කාලෙකට පසු හොද පුවතක්...!!(නු)
සුභාෂිණි Sunday, 05 August 2012 03:14 AM
මනාප පොරේ දැන් අපුරේ. (නි)
බමුණුසිංහ Sunday, 05 August 2012 05:36 AM
ඉදලා හිටලා චක්කරේ අනෙක් පැත්තටත් කැරකෙනවා නේද? හොදයි. හොදයි. (නි)
ජනක Sunday, 05 August 2012 07:12 AM
අනේ වාසනාවන්. (නි)
සමන් Sunday, 05 August 2012 07:15 AM
වරදක් තියෙනවනම් ගහන්න තියෙන හොදම පහර වන්නේ, ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමයි. මේ අවස්ථාව ළගදීම එන බව දැන දැන මෙහෙම ගහ මරා ගන්න අවශ්‍ය නැහැ. (නි)
අමිල කටුනායක Sunday, 05 August 2012 07:21 AM
ලංකාවේ දේශපාලනය යනු පොර පිටියකි. (නි)
ජූඩ් යොහාන් Sunday, 05 August 2012 07:47 AM
මේගමනත් කොහොම හරි මැරයො පත්වෙයි. (ත)
ඉන්ද්‍රජිත් Sunday, 05 August 2012 09:19 AM
සමන්, ඔබේ කතාව සියයට සියයක්ම ඇත්තයි. එහෙත් ලංකාවේ මිනිස්සු , වැරදිකරුවන් පිටුදකින්න ඡන්දය පාවිච්චි කරන තත්වයකට තවමත් දියුණු වී නැති නිසයි මෙහෙම අවනඩු පැන නගින්නේ. කොටින්ම අපට යුක්තිය ඉටු කරන්නට පිහිටුවා ඇති කිසිම පද්ධතියකට තමාටමවත් යුක්තිය ඉටු කරගත නොහැකි තැනක තිබියදී අපි ජනතාවගෙන් සාධාරණ තීරණ කෙසේ බලාපොරොත්තු වෙන්නද? (නි)
ඩයස් Sunday, 05 August 2012 09:30 AM
අපිත් ටික කාලෙකට ඡන්ද වර්ජනය කරලා දෙපැත්තටම පාඩමක් උගන්වමු. (නි)
නිශාර්ඩ් ප්‍රීන Monday, 06 August 2012 12:09 PM
රටම අගාදයට ගිහිල්ල විතරක් නෙමෙයි මිනිස්සුත් කලකිරිලයි ඉන්නේ . ළඟදීම මේ හැම දෙනාටම හෙල්මට් දාල තමයි පාරෙය් යන්න වෙන්නේ (දී)
බමුණුසිංහ Monday, 06 August 2012 04:35 AM
දැනවත් පිළිගන්නවද රට මහා ආගාධයකට වැටිලා කියලා. (නි)