IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජික කොඩිතුවක්කු නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරයි

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



අදහස් (0)

රාජික කොඩිතුවක්කු නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරයි

සුදෙල්මි Saturday, 22 August 2015 11:44 PM

අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොතු වෙන්නේ රටේ ඉදිරියට බලපාන පක්ෂ පාට නැති වැදගත් කාර්යබාරයකි (නි)

:       0       0

සත්‍යයා Saturday, 22 August 2015 11:56 PM

මිනිසුන්ගේ හදගැස්ම හඳුනන පුද්ගලයෙක් කියලයි අපට හිතෙන්නේ. බලමු ඉදිරියට. (නි)

:       0       0

නාකලන්ද Sunday, 23 August 2015 05:04 AM

රාජික මම ඔබට සුබ පතනවා. සුබ අනාගතයක්! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site