IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීමත් හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ටී.සරවනරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

කුරුන්දි විහාරයට අදාල ආන්දෝලනාත්මක නඩුව විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේ විභාග වුණ අතර කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණද විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේදී සිදු කෙරිණ.



අදහස් (5)

රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි

paker Friday, 29 September 2023 12:19 PM

හරිම සරල ලිපියක්...

:       0       0

C.K.Lankaputhra Friday, 29 September 2023 01:04 PM

මේ තමයි රට ගිහිල්ල තියන දුර. අධිකරණයට තර්ජන කියන්නේ සාදාරණය වලපල්ලට වැටිලා කියන එකයි. රට මේ තැනට පත් වුනේ හෝ පත්කළේ කවුරුන් විසින්දැයි කිවයුතුම නැත.

:       0       0

සමන් විමල් Friday, 29 September 2023 08:06 PM

තවත් විග්නේෂ්වරන් කෙනෙක්...

:       0       0

Peduru Saturday, 30 September 2023 04:00 AM

අධිකරන තීන්දුව අසාධාරණ යැයි හැගෙන කෙනෙකුට සාධාරණය ලබා ගැනීමට ඉහල උසාවියට යෑමට හැකියාව තිබියදී ඵම විනිසුරුවන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී කෑගසන්නට හැකි නම් ස්වාධීන වන්නේ කෙසේද? මේ තත්ත්වය ඇති කලේ 1972 ව්‍යවස්ථාවයි. එය වෙනස් කිරීමට ජනතාවට අවශ්‍ය නැතිනම් හා එකදු පක්ෂයක්වත් ඒ ගැන කථා නොකරයි නම් කාට කියන්නද?

:       0       1

Nimal Saturday, 30 September 2023 12:27 PM

මේක පුද්ගලික කාරණයක් නෙවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site