IMG-LOGO

රාජකීය විභාග සම්බන්ධීකරණ නිලධාරියා ගෙදර

භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ සංශෝධන කොළඹ රාජකීය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිසුනට නොදුන්නැයි එහි සම්බන්ධීකරණ නිලධාරියා රාජකාරිවලින් ඉවත් කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කියනුයේ විභාග සම්බන්ධීකරණ නිලධාරියාගේ රාජකාරී තහනම් කළද සිසුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කළ යුතු බවයි.



අදහස් (0)

රාජකීය විභාග සම්බන්ධීකරණ නිලධාරියා ගෙදර

ලලිත් Tuesday, 14 August 2012 01:23 PM

අයියෝ සල්ලි

:       0       0

ලංකා ලවර් Tuesday, 14 August 2012 04:24 AM

හරියට ප්‍රශ්න පත්‍රයක්වත් හදා ගන්න බැරිද ? මේකද ආසියාවේ ආශ්චර්යය? (ත)

:       0       0

සමන් රෝහණ රණසිංහ Tuesday, 14 August 2012 05:52 AM

මා ඉගෙනුම ලැබු කොළඹ රාජකිය විද්‍යාලයට වැරදි වැඩ කරලා, නැති ප්‍රශ්න,අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකලහොත් ගෝරි ගොඩයි, ඒ බව නොදන්න කවුරැ කවුරැත් හොදින් හිතේ මතක තබා ගන්න. කාට කාටත් තේරැණාද?.අවශ්‍යම නම් රාජකීය විද්‍යාලයේ අපේ භෞතික විද්‍යා ගුරැතුමා වන ආකිමීඩිස් නොහොත් ගෙන්ම දැන ගන්න හොඳේ. (ත)

:       0       0

වරුණ Tuesday, 14 August 2012 07:46 AM

මීට කලින් විභාග කොමසාරිස් ගෙදර යවන්න ඕන ප්‍රශ්න පත්තර බෙදාහරින්න කලින් නැවත පරීක්ෂා නොකරට. කොහොමත් පහත් තැනින් යය ගලා ජලේ. (ස)

:       0       0

කැතී Tuesday, 14 August 2012 02:45 PM

මොකද මේ ඉගෙන ගන්න ළමයින්ට අසාධාරණකම් කරන්නේ? (නි)

:       0       0

ජයන්ත Tuesday, 14 August 2012 08:00 AM

ළමයින්ගේ අනාගතයම ඉවරයි. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 14 August 2012 08:06 AM

මේක නම් කුහකකමට කරපු වැඩක්ද කොහෙද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 August 2012 08:25 AM

දැනුම තිබුණට පමණක් මදි. සාමාන්‍ය දැනීමත් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ජනිත් Tuesday, 14 August 2012 11:23 PM

ෆාරු, බොරු කියන්නේ ඔයාද? මමද? අඩුමතරමේ මෙයා ඉස්කෝලේ හිටපු කෙනෙක්ද? දන්නේ නැත්නම් හොයල බලලවත් ප්‍රතිචාර දානවා. (නි)

:       0       0

ෆාරු Tuesday, 14 August 2012 09:08 AM

මේ මේ ජනිත්, නිකන් බොරු කියන්න එපා. (නි)

:       0       0

දයා සෞදි Tuesday, 14 August 2012 03:29 PM

රාජකාරිවලින් ඉවත්කරලා මිස ගෙදර යවලා නෙමෙයි නේද?(නු)

:       0       0

සිසිර කුමාර Tuesday, 14 August 2012 09:33 AM

දැන් ලංකායේ අධ්‍යාපනය අවුල් නිසා ලන්ඩන් ඒ ලෙවල් වලට යයිද දන්නෙ නැහැ සේරමලා. (නි)

:       0       0

සපුමල් Tuesday, 14 August 2012 09:34 AM

එතකොට ළමයින්ට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

චමින්ද Tuesday, 14 August 2012 09:38 AM

ඒ වුණාට වැරදි ගොඩක් කරපු අපේ සමහර ඇමතිතුමන්ලා තවමත් රාජකාරියේ ඉන්නවනේ. (නි)

:       0       0

අජිත් Tuesday, 14 August 2012 10:00 AM

අයියෝ සල්ලි

:       0       0

කසුරංග Monday, 13 August 2012 08:25 PM

"ආශ්චර්යමත් දේශයක් " (ත)

:       0       0

sltk2004 Monday, 13 August 2012 08:27 PM

රාජකීය විද්‍යාලට මෙහෙම උනා නම් රටේ වෙනත් දුෂ්කර පළාත්වල තත්වය හිතාගන්න පුළුවන් නේ. අය්යෝ සල්ලි .... (ත)

:       0       0

ජගත් චන්දන අධිකාරී Tuesday, 14 August 2012 04:41 PM

නිලධාරියා විභාග රාජකාරිවලින් ඉවත් කළා කියලා සියලු වස් දොස් නිවාරණය වෙනවද කොමසාරිස්තුමනි.....? මෙයා යන්නෙත් කලින් එක්කෙනා ගිය පාරෙම වගේ. අනේ අපොයි ආසියාවේ ආශ්චර්ය !! (නු)

:       0       0

සේපාලි Tuesday, 14 August 2012 05:06 PM

මේවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කිය්නනේ. (නි)

:       0       0

අනුර ද සිල්වා Monday, 13 August 2012 08:57 PM

මේ අධ්‍යාපන ගැටළු විසදන්න පුළුවන් ඉගෙනගත්තු කෙනෙක් මේ ලංකාවේ නැද්ද? (අ)

:       0       0

ජනිත් Monday, 13 August 2012 08:55 PM

මම උසස් පෙළ කළේ 2007 අවුරුද්දේ. රසායන විද්‍යා ප්‍රශ්න පත්තරය තිබුණු දවසේ ඔය ගුරු සංගමේ අය ලොකු උද්ඝෝෂණයක් කළා රාජකීය විද්‍යාලය ඉස්සරහ. මටත් විභාගය ලියපු අනික් ළමයින්ටත් ලොකු බාධාවක් වුණා ඒ වැඩේ. (නි)

:       0       0

පද්මි Tuesday, 14 August 2012 10:48 AM

රාජකීයන්ට විතරක් නෙමෙයි. අපේ රටේ සියලුම දරුවන්ට අසාධාරණය එකසේ බලපානවා. (නි)

:       0       0

ජයන්ත Monday, 13 August 2012 09:45 PM

අපිට මොකද අනේ

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 11:09 AM

'ප්‍රශ්න පත්තරයක්වත් හරියට හදා ගන්න බැරිද' කියලා අහන ඔය කට්ටියට ප්‍රශ්න පත්‍රයක් හරියට කියවගන්න පුලුවන්ද කියන එකත් සැකයි. අහන්නේ නම් හරියට සුපිරි වීරයෝ වගේ. (නි)

:       0       0

පාලිත Monday, 13 August 2012 10:21 PM

අයියෝ, මොකක්ද මේ? හරියට ප්‍රශ්න පත්‍රයක්වත් හදා ගන්න බැරිද (නි)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 10:31 PM

ප්‍රශ්න පත්‍රයත් ප්‍රශ්නයක්. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 14 August 2012 11:27 AM

ලංකාවේ අධ්‍යාපනය එන්න එන්නම අවුලෙන් අවුලට පත්වෙනවා. විශ්ව විද්‍යාල අවුල, ඉසෙඩ් ඉස්කොර් අවුල, පුද්ගලික විශ්ව විද්‍යාල අවුල, ප්‍රශ්න පත්තර අවුල ආදී හැම දෙයකින්ම අපිට පෙනෙන්නේ අපි රටක් වශයෙන් කොහෙද යමින් ඉන්නේ කියල. පුදුමේ කියන්නේ මේ දේවල් වලට වග කිවයුතු අයට කිසිම අවුලක් නැහැ. අවුලක් පෙනෙන්නෙත් නැහැ.(නු)

:       0       0

සරසි Tuesday, 14 August 2012 12:21 PM

අනේ අප්පේ, පවු නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 312 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site