සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරදවා ලකුණු 38-7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. පළමු කොටසේ තරගයක් වන මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ.
රාජකීය විදුහල් කණ්ඩායම ගෝල 4 ක් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල් පිල ගෝලයකින් ලකුණු ලබාගත්තේය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රාජකීය විදුහලට 38 - 7 ක පහසු ජයක්
බර්නාඩ් Sunday, 27 May 2012 02:05 AM
කමෝන් ශාන්ත අන්තෝනි