IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජකීය - ත‍්‍රිත්ව ‘බ‍්‍රැඞ්බි’ රග්බි පළමු අදියර හෙට

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 68 වැනි ‘බ‍්‍රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (16) පස්වරු 4.30 ට රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. මෙම තරගය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තීරණාත්මක තරගයක් බවට ද පත්ව තිබේ.දෙවැනි අදියර මේ මස 30 වැනිදා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

රාජකීය - ත‍්‍රිත්ව ‘බ‍්‍රැඞ්බි’ රග්බි පළමු අදියර හෙට

වසන්ත Saturday, 16 June 2012 03:16 AM

රජ පුත්තු ඉන්නේ.

:       0       0

මාතර මල්ලි Friday, 15 June 2012 05:38 PM

මේ ක්‍රීඩාව දකින්නේ කොළඹ විතරයි. නරකද මාගම්පුරේටත් ගෙනාවොත්?

:       0       0

වජිර Friday, 15 June 2012 06:54 PM

බෙන්තරින් එහා මොන රග්බිද ??????

:       0       0

කළණ ජේ Friday, 15 June 2012 08:16 PM

ඇයි අර ක්‍රීඩා සමාජය ඒක ඒ පැත්තට ගෙනාවේ නැද්ද?

:       0       0

එරංග Tuesday, 19 June 2012 07:57 PM

ඉස්කෝල වලට අපහාස කරන්න එපා

:       0       0

හරීන් Friday, 15 June 2012 11:06 PM

අනේ මාතර මල්ලි ඔවා තියෙන්නේ පොෂ් ඉස්කෝලවලට යන අයට විතරයි..මේගොල්ලෝ මේක පොජෙක්ට් එකක්‌ කරගන්නවා හැම අවුරුද්දෙම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site