වයස 12 න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. තරගාවලිය ගාල්ල රිච්මන්ඞ් විදුහල් බැඞ්මින්ටන් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. තරගාවලියේ සුපරි ‘ඒ’ කොටසේ (බාලක) අවසන් තරගයේදී මාතර රාහුල විදුහල තරග 2-1 කින් පරදවා රිච්මන්ඞ් විදුහල ශූරතාව දිනා ගත්තේය. තිළිණ හංසපැතුම් (නායක), වී.පතිරණ, තුමර්ෂ දිල්හාර, එච්. ඩයස්, චමත් ඩයස්, චිරාත් ඉලේපෙරුම සහ මධුප ජයරත්න ජයග‍්‍රාහී රිච්මන්ඞ් විදුහල් පිලට ඇතුළත්වුහ. සුපරි ‘ඒ’ කොටසේ බාලිකා අවසන් තරගයේදී නුගේගොඩ අනුලා විදුහල විසින් සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල තරග 3-0 කින් පරාජය කරන ලදී. ‘ඒ’ කොටසේ බාලක ශූරතාව ශාන්ත පීතර විදුහල දිනා ගත් අතර ලින්ඩිසේ විදුහල එම කොටසේ බාලිකා ශූරතාව දිනා ගත්තේය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිච්මන්ඞ් විදුහල 12 න් පහළ බැඞ්මින්ටන් ශූරතාව දිනයි