IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ වසර 99 කට පසු කොළඹ රාජකීයයන් පරදවති

කොළඹ රාජකීය පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් ලකුණු 28 ක පහසු ඉලක්කයක් හඹා ගිය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය කඩුලූ නවයක් ඉතිරිව තිබියදී තරගය ජයග‍්‍රහණය කළේ  වසර 99 කට පසු ගාලූ පුරවරයේදීම කොළඹ රාජකීය කණ්ඩායම ලකුණු 27 කට දවාගනිමිනි. ගාලූ කී‍්‍රඩාංගනයේදී පැවැති මෙම තරගයේ දී අනගි පන්දු යැවීමක නිරත වූ දමිත් ලක්මිහිරාන් ලකුණු 10කට කඩුලූ 5 ක් දවාලමින් රාජකීය පිලේ දෙවැනි ඉනිම සුණු විසුණු කර දැමුවේය. 1912 සිට තරග වදින මෙම පාසල් දෙක අතරින් රිච්මන්ඞ් පිල ජයග‍්‍රහණයක් වාර්තා කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. රාජකීය 212 (රෙනුක් අහංගම 49, මිලාන් අබේසේකර 47, ඉමල් ලියනගේ 39, සම්පත් ද සිල්වා 25, ඒ. කේ. ටිරෝන් 52/4, සවින් නානායක්කාර 19/2) සහ 27 (දමිත් ලක්මිහිරාන් 10/5, ප‍්‍රභාත් නිශාන්ත 04/2, සවින් නානායක්කාර 7/2) රිච්මන්ඞ් 212 (පබසර වඩුගේ 68, සිතාර ගිම්හාන 38,  කසුන් චාමර නොදැවී 20, දෙවින් පද්මනාදන් 17/5, චාමික කරුණාරත්න 33/2, පූර්ණ අලූත්ගේ 37/2) සහ 29/1 (පබසර වඩුගේ 18)



අදහස් (0)

රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ වසර 99 කට පසු කොළඹ රාජකීයයන් පරදවති

rajan Monday, 17 October 2011 06:27 PM

උණුසම් සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site