IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රේගු වංචා කාරයා හිරේ

කොළඹ රේගුවේ වෙන්දේසියකින් වාහනයක් ලබා දෙන බව කියමින් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල්  තිස්හය ලක්ෂයක් වංචා කළ රේගු සේවකයකු ඉදුනිල් දර්ශනට  කොළඹ කොටුව මසේත්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් තුන්දහසක දඩ නියම කැර  බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් පැවිනවීය.

රුපියල් දෙලක්ෂයක් වන්දි ගෙවන ලෙසද නියම කළේය.

ඔහු මෙම වංචාව කැර අත්තේ හගුරන්කෙත ව්‍යාපාරිකයකුට බව උසාවියේදී කියැවිණි



අදහස් (0)

රේගු වංචා කාරයා හිරේ

චන්ද්‍රා Sunday, 20 July 2014 01:26 PM

මුදල් තිබුනාට මොළයත් තිබිය යුතුය (නි)

:       0       0

මිනිපෙ Sunday, 20 July 2014 04:45 PM

ඔතන ඉන්නේ එක් කෙනෙක්.. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 20 July 2014 08:34 PM

තිස්හය ලක්ෂයක් වංචා කරලා රුපියල් තුන්දාහයි නේද දඩ ගෙවලා තියෙන්නේ? (නි)

:       0       0

එරංග Sunday, 20 July 2014 09:09 PM

ඇයි මෙහෙම තමන්ගේ රැකියාවටත් වංචා කරන්නේ? (නි)

:       0       0

හසිත් Monday, 21 July 2014 12:53 AM

මෙවන් හොරුන් තව කොතෙකුත් ඇද්ද? (නි)

:       0       0

රොකී Monday, 21 July 2014 01:21 AM

දඩ මුදල හොඳටම වැඩියි මට නම් (නි)

:       0       0

රොබින් Monday, 21 July 2014 03:44 AM

මමත් හිතන්නේ දඩ මුදල නම් වැඩියි කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site