සජිත් ප්‍රේමදාස මහතා එක්සත්ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් වීම ගැන සතුට පළ කරමින් නගරයේ ඔසවා තිබු කටවුට් පුවරුවක් කරුවලගස්වැව ප්‍රාදේශිය සභාපති විසින් ගලවා ගන්නා ලදැයිද එය ගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහු පහත් ලෙස බැන වැදුණේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර මහතා කරුවලගස් වැව පොලීසියට පැමිණිලි කළේය.
රංගේ බණ්ඩාර තමාට වෙඩි තබන බව තර්ජනය කළේ යැයි කරුවලගස් වැව ප්‍රාදේශිය සභාපති නීල් වීරසිංහ මහතා පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයට කළ පැමිණිල්ලේ සඳහන්ය.
ඡායාරූප රෝවන් පෙරේරා
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
රංගේ බණ්ඩාරගෙනුත් පැමිණිල්ලක්
හිරන්ත Monday, 29 September 2014 03:24 AM
ඇයි සහයෝගයෙන් කරන දෙයක් කරගන්න බැරි? (නි)
බමුණු Sunday, 28 September 2014 12:56 PM
"මහ ජනයා අතේ තමයි යතුර තියෙන්නේ"..... මොකේද (දී)
සිල්වා Sunday, 28 September 2014 12:59 PM
සරම කසපොට ගහගෙන ඉන්නේ මොකද (දී)
දයා Sunday, 28 September 2014 05:16 AM
ඉවසන්න පුරුදුවන්න මන්ත්‍රී තුමා (දී)
නාලක Sunday, 28 September 2014 05:17 AM
එකෙක්ට එකෙක් නැහැනේ ලංකාව් (දී)
සුනිල් වෙරෝනා, Sunday, 28 September 2014 06:03 AM
අරින්න එපා ,රංගේ ඔහම යන්... (දී)
ෆාතිමා Sunday, 28 September 2014 06:08 AM
මහ ජනයා අතේ තමයි යතුර තියෙන්නේ (දී)
ලුම්බිණි Sunday, 28 September 2014 06:20 AM
මේ ඔක්කොටම පිස්සු මම හිතන්නේ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ ගොල්ල මහජන නියෝජිතයෝ කියල. (දී)
ජයන්ත Sunday, 28 September 2014 06:21 AM
දෙන්නම දේශපාලකයෝ හින්ද ඕක අපට අරුමයක් නෙවෙයි (දී)
සුභාෂිනි Sunday, 28 September 2014 03:45 PM
අනේ මන්දා (දී)
බන්දුල පෙරේරා Sunday, 28 September 2014 04:14 PM
මමනම් කල්පනා කලේ මේ පක්ෂ දෙකේ වෙනස.. (දී)
චමින්ද Sunday, 28 September 2014 06:55 AM
සභාපතිගේ ගෙදර කුස්සියේ, දරවල අඩුපාඩුවක් තියෙනවද කවුද දන්නේ...? (දී)
සෙනරත් Sunday, 28 September 2014 07:15 AM
බදුල්ලෙන් පටන් ගත්ත රැල්ල නවත්තන්න ඕවා කපල හරියන්නේ නැහැ (දී)
රාජා Sunday, 28 September 2014 07:32 AM
මන්ත්‍රී තුමා ගෙදරට හිටපු විදිහටම ඇවිල්ලද මන්දා (දී)
කොඩිතුවක්කු Sunday, 28 September 2014 07:32 AM
රංග මන්ත්‍රි තුමාට හිතට අමාරුතමා කරපුදෙට. නමුත් ඉවසන්න තිබ්බ. බය වෙන්න එපා. මු(දී)
වීරරත්න Sunday, 28 September 2014 07:56 AM
ඉන්න උජාරුව විතරක් (දී)
ජිම් Sunday, 28 September 2014 08:03 AM
දේශපාලනය කරන්න සෑම කෙනාටම අයිතියක් තියෙනවා (දී)
බන්දුල පෙරේර Sunday, 28 September 2014 08:08 AM
මමනම් කල්පනා කරන්නේ සන්ධාන සහ යු අන් පි දේශපාලනයේ වෙනස..රංගේ මහත්තය බලය නැති තමන්ගේ මිනිස්සුන්ම අතින් තව පොඩ්ඩෙන් මැරුම් කනවා.. බලය තියෙන සන්ධානේ අය රංගේ මහත්තයගෙන් ගුටි කනවා.. (දී)
ලසන්ත Sunday, 28 September 2014 05:46 PM
අපි සජිත්ට (දී)
අජිත් Sunday, 28 September 2014 08:09 AM
මිනිස්සු තමයි මේ වැරදි කරන්නේ (දී)
සුරංග වෙරෝනා Sunday, 28 September 2014 08:11 AM
එජාප ය ජය මාවතට පිවිස ඇත ..රංගේ මන්ත්‍රී තුමාට ජය (දී)
හසිත Sunday, 28 September 2014 08:19 AM
ඔය සභාපති පොඩි බබෙක් වගේ අහිංසකයෙක් (දී)
සුසන්ත Sunday, 28 September 2014 08:29 AM
අයියෝ රන්ගෙ (දී)
වින්සන්ට් - මිලානෝ Sunday, 28 September 2014 09:14 AM
ජනතාවගෙන් වැඩිකොටස දහසක් ප්‍රශ්න වලට මැදිවී සිටින රටක, තමන්ගේ පෞද්ගලික අදහස් ඉටුකර ගැනීමටත්,තමන්ට ලකුණු දමා ගැනීමටත්, දේසපාලන පොර පිටියේ සටන් වදින දේසපාලකයන් හදුනා ගැනීමට තරම් ජනතාව අවදියෙන් නොමැති වීම කනගාටුවට කරුණකි. (දී)
බමුණු ආරච්චි Sunday, 28 September 2014 10:45 PM
රංගේ බණ්ඩාරද එතකොට ඒ ඡායාරූපයේ ඉන්නේ? (නි)
බමුණු ආරච්චි Sunday, 28 September 2014 10:47 PM
"මම නම් කල්පනා කළේ මේ පක්ෂ දෙකේ වෙනස" කිසිම වෙනසක් නැහැ මට නම් (නි)
ආනන්ද Sunday, 28 September 2014 10:56 PM
සභාපති මොකටද අනුන්ගේ දේවල් කඩන්න ගියේ? ඕනෑ කෙනෙකුට අයිතියක් තියනවා පෝස්ටර් ගහන්න, රංගේ, ඔබට ජය! (නි)