IMG-LOGO

රංගෙ බංඩාර නූලෙන් බේරේ

පුත්තලම කුරුණෑගල මාර්ගයේ 6 කණුව අසලදී එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බංඩාර මහතාගේ රිය අනතුරකට ලක් වු නමුත් මන්ත්‍රීවරයා තුවාල නොලබා බේරුනේය.

හරකෙකු වැදුනු ලොරියක් මන්ත්‍රීවරයාගේ ඩබල් කැබ් රියේ වැදීමෙන් කැබ්රියට දැඩි හානි සිදු වී ඇතැයි පොලීසිය  කියයි.

 



අදහස් (0)

රංගෙ බංඩාර නූලෙන් බේරේ

නාගොඩ Friday, 13 June 2014 09:27 PM

රංගෙ මන්ත්‍රිතුමා තවම පව්කරලා නැතිව ඇති. තවම ඉන්නෙ විපක්ෂයෙනේ (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 13 June 2014 09:36 PM

අවංකව කතා කරන ,කෙලින් වැඩ කරන නිර්දෝෂී , නිර්භය ,අව්‍යාජ මන්ත්‍රී වරුන්ට ,උවදුරු සිදුවෙනවා අඩුයි ! ශුභ අනාගතයක් !!!! (දී)

:       0       0

ගාමිණී Friday, 13 June 2014 10:20 PM

ඔබ හැමට මෛත්‍රිය කරන්න එවිට ඔබට අනතුරුවලින් බේරෙන්න පුළුවනි. (නදී)

:       0       0

හරේන් Saturday, 14 June 2014 01:17 PM

මේ කියන විදිහට එතකොට මැරෙන්නේ, අනතුරුවලට ලක්වෙන ඔක්කොම අය අපරාධ කාරයෝ ද? ඉතුරුවෙන්නේ පින්වන්තයෝ විතරද? (අ)

:       0       0

ගමගේ Saturday, 14 June 2014 12:46 AM

ඔහු වාසනාවන්තයි (නි)

:       0       0

ලක්ෂපාන Saturday, 14 June 2014 02:11 PM

අහිංසක හරකා ගැන කාටවත් කිසිම ගානක් නැති හැඩයි. කිසිම කෙනෙකුට කිසිම අපරාදයක් නොකරපු හරකට වුන විපත ගැන ගොඩාක් කනගාටුයි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 14 June 2014 01:44 AM

ගාමිණී, ඔව් ඔව් අපේ රනිල් මහත්තය වගේ නේද???? (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 15 June 2014 09:02 AM

ඔන්න ඕකනේ වැඩේ කියන්නේ, ගාමිණි සිරි මහත්තයා කියනකම් අපි දන්නේ නැහැනේ (නි)

:       0       0

කොස්වත්ත Saturday, 14 June 2014 03:08 AM

නාගොඩ ,ගාමිණී , බන දොඩවන්න එපා.මේවා සාමාන්‍ය මිනිස්සුන්ටත් වෙනවා එතකොට මොනවද කියනේ (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:51 AM

පවු දෙයියනේ අර හරකා. ඌ ගැන කවුරුවත් හොයල බැලුවද.(දී)

:       0       0

බිමල් Saturday, 14 June 2014 05:13 AM

දේශපාලකයෝ බොහොමයක් හිතාගෙන ඉන්නේ තමන් අමරණීයයි කියලා. ඒ අයට අවසාන මොහොතේදී මතක් වේවි තමන් එලොවටයි මෙලොවටයි දෙකටම නැති බව. (දී)

:       0       0

නිවන්ත Saturday, 14 June 2014 06:36 AM

එතුමා‍ පින් කරලා ඇති. ඒකයි මෙහෙම බේරුනේ (නි)

:       0       0

ශානක Saturday, 14 June 2014 05:18 PM

හරකට තුවාලද (අ)

:       0       0

ළෙය්ලංඉකුස් Saturday, 14 June 2014 07:56 AM

ගාමිණී - සිරි, උවදුරු අඩු නිසාද මෙහෙම හරි වාහනය හැපුනේ? (නි)

:       0       0

හේරත් Saturday, 14 June 2014 08:24 AM

කොස්වත්ත , සාමාන්‍ය මිනිස්සු විතරක් නොවෙයි, මේ ධර්මතාවය කාටත් පොදුයි. (නි)

:       0       0

උපුල් Saturday, 14 June 2014 08:28 AM

අනේ! එතකොට ඒ අනතුරට ලක්වුණ සතාට මොකද දන්නෙ නැහැ වුණේ? (නි)

:       0       0

විහඟ Saturday, 14 June 2014 08:34 AM

ඔබතුමාගේ වාසනාව... (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 14 June 2014 08:42 AM

යම් යම් අනතුරු වලින් කාට කාටත් තුවාල නොලබා බේරෙන්නට පුළුවන්. නමුත් කොයි ජගතෙකුටවත් බේරෙන්න බැරි මරණයෙන් පමණයි. (නි)

:       0       0

යසිරු Saturday, 14 June 2014 08:48 AM

මේක නම් ආශ්චර්යයක්! (නි)

:       0       0

වත්සලා Saturday, 14 June 2014 09:24 AM

ඔබ ජනතා සේවයට කැප වුවෙක් (දී)

:       0       0

නලිනි Saturday, 14 June 2014 08:46 PM

හරකාට මොකද උනේ කියලා සඳහනක් නැහැනේ (දී)

:       0       0

ශාන්ත ප්‍රනාන්දු Saturday, 14 June 2014 08:51 PM

මොකුත් නොවී බේරුන එකනම් ලොකු දෙයක් (දී)

:       0       0

සම්පත Saturday, 14 June 2014 10:46 AM

අනේ අර අහිංසක හරකට මොකද උනේ ? (දී)

:       0       0

බණ්ඩාර Saturday, 14 June 2014 10:29 PM

හරකට කිසි දෙයක් වෙලා නැහැ,.????(දී)

:       0       0

රංගන Saturday, 14 June 2014 10:30 PM

මේකෙ සමහරක් අය ලියල තියනව අවංක​,නිර්භය​,නිර්දෝශී,ගුණ යහපත්,ආදී වශයෙන්.ඒ වචන හරි ලස්සනයි...(දී)

:       0       0

පිටිගල Saturday, 14 June 2014 10:56 AM

ජනතාවගේ දේපල මංකොල්ල කාල නැහැ. පිරිසිදු කෙනෙක් බව ඔප්පු වෙලා.බුදු සරණයි! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site