IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රංගේ උසාවියේ:සභාපති රෝහලේ

කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපතිට පහරදුන්නැයි එජාප පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා   පුත්තලම අධිකරණ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ප්‍රාදේශිය සභාවේ සභාපති  නීල් වීරසිංහ රොහල් ගත වී සිටී.

03



අදහස් (0)

රංගේ උසාවියේ:සභාපති රෝහලේ

සදුනි Sunday, 28 September 2014 07:35 AM

අනේ අපිට සේවය කරන්නනේ මේ ගොල්ලෝ ගහමරා ගන්නේ...(දී)

:       0       0

දේශප්‍රිය Sunday, 28 September 2014 07:40 AM

අපොයි අපි හිතුව මරණාසන්නව ඇති කියල..(දී)

:       0       0

දයාල් Sunday, 28 September 2014 08:14 AM

බේර ගනිල්ලා,ගහ ගනිල්ලා, මරා ගනිල්ලා.වටේ ඉන්න උන් බලා ඉදිල්ලා (දී)

:       0       0

කරු Sunday, 28 September 2014 05:53 PM

මොකද මේ ලංකාවට වෙන්නේ (දී)

:       0       0

වින්සන්ට් මිලානෝ Sunday, 28 September 2014 08:20 AM

ජනතාවගෙන් බහුතරය දහසක් ප්‍රශ්න වලට මැදි වී සිටින රටක, තමන්ගේ පෞද්ගලික අදහස් ඉටුකර ගැනීමටත්, මොනවිදියට හරි තමන්ට ලකුණු දමා ගැනීමටත්, පොර පිටියේ සටන් කරන දේසපාලකයන් හදුනා ගැනීමට තරම් ජනතාව අවදියෙන් නොමැති වීම කනගාටුවට කරුණකි. (දී)

:       0       0

රෝහණ Sunday, 28 September 2014 08:27 AM

රෝද පුටුවෙන් ගියාට කරන්නේ නම් බොරුවක් කියල මුහුණෙන් පේනවා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site