රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා ඇමෙරිකා හා සිංගප්පුරු ඩොලර් සමග ඩුබායි බලා යාමට පැමිණි ඉන්දියා ජාතික ව්‍යාපාරිකයෙක් (55) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර මහතාගේ මෙයෙවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, චූලා විජේසුන්දර, සහකාර රේගු අධිකාරීවරුන්වන ලසන්ත පෙරේරා, නුවන් අබේනායක, චන්දිම කරුණාරත්න, නිරෝෂා විජේතුංග සහ අසංක ප්‍රියදර්ශන යන මහත්වරු විමර්ශන කළහ.
රේගු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ගුණවර්ධන මහතා විමර්ශන සිදු කළේය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රේගු ඇස වහන්න බැරිවේ
ලලිත්-කටාර් Monday, 04 February 2013 03:02 PM
සල්ලි අරන් ගිය කෙනා මෙතන නැහැනේ.(නදී)
ගාමිණී Monday, 04 February 2013 03:09 PM
බූරු කුට්ටමේ කොළ අතුරල තියෙන විදියට තමයි ඩොලර් ටික අතුරලා තියෙන්නේ. ගුවන් යානා බහින කම් කරන සෙල්ලම් නිසා කමක් නැහැ.(නදී)
ලලිත්-කටාර් Monday, 04 February 2013 03:19 PM
අරුණි, ඔයා කැමති කොයි තටිටයටද?(නදී)
ඩෑම් Monday, 04 February 2013 10:12 PM
මටත් හිතාගන්න බැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. (නි)
නිත්‍යා Tuesday, 05 February 2013 01:35 PM
මේ අයට හැමදාම ඡායරූපෙකට පෙනී සිටින්න අවස්ථාව උදාවෙනවා (ස)
බන්දුල-කටාර් Monday, 04 February 2013 07:33 PM
මේ විදියට පිටරටින් සල්ලි ගේන්නත් බැරි නමි පිටරටට ගිනියන්නත් බැරි නම් පිටරට මුදල් මාරුකරන ස්ථාන වලට රජයෙන් අවසර දීලා තියෙන්නේ ඇයි.(නදී)
රොෂාන් Monday, 04 February 2013 02:17 PM
පරික්ෂනයට කට්ටිය බොහොම වැඩියි.(නදී)
ගාමිණි Monday, 04 February 2013 02:34 PM
අපිට හිතන්නවත් බැහැ ඒ අයගේ හැකියාව (දී)
දුමින්ද Monday, 04 February 2013 02:50 PM
ඒ අයට තියෙන්නේ උකුසු ඇස් (දී)
අරුණි Monday, 04 February 2013 02:50 PM
මම කැමතියි තට්ටෙ කියෙන කොල්ලට.(නදී)