IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘රේගු අල්ලසට තවත් දෙන්නෙක් ගන්නවා‘

රුපියල් කෝටි දොළහමාරක අල්ලස් සිද්ධියට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනෙකු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කීවාය.

වැටලීම් සිදුවන අවස්ථාවේ එතැන නොසිටි එම දෙදෙන ඉතාම ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් ඇය පැවසුවාය.



අදහස් (0)

‘රේගු අල්ලසට තවත් දෙන්නෙක් ගන්නවා‘

නිමාෂා Saturday, 17 October 2015 10:43 AM

ඔබතුමියගේ අවංක භාවය තවත් තහවුරු වෙන්නේ අදාළ ආයතනයෙන් රජයට හිමිවිය යුතු මුදලද නිසියාකාරව රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදෙන්න කටයුතු කළෙෘත් තමයි (බ)

:       0       0

ජයනාත් Friday, 16 October 2015 02:48 PM

වික්‍රමසිංහ මිය, ඔබ අවංක, සෘජු , දැඩි , තීරණ ගන්නා නිලධාරිනියක් වගේ පෙනෙනවා. එය අගය කරමි. රේගු නිලධාරී යනු ඉහල ආදායමක් නීත්‍යානුකූලව ඉපයීමට හැකි, එමෙන්ම රාජ්‍ය ආදායමට ඉහල දායකත්වයක් සොයා දෙන වෘත්තියක්. එසේ තියෙද්දීත් මේ වැනි මහා පරිමාන දුෂිතයින් කොටුකර ගැනීම හොඳ ඇරඹුමක්. නීතියේ දැලට අසු නොවූ තව කොපමණ ගනුදෙනු තිබෙන්නට ඇති ද.? මේ වගේ අධ්‍යක්ෂක ජනරාල් වරියක් වනජීවි දෙපාර්තමේන්තුවටත් සිටියානම් කොපමණ අගෙයිද,? (ර)

:       0       0

සත්‍යයා Saturday, 17 October 2015 02:49 AM

රටක් හදන්න නීති පමණක් මදි. එඩිතර අයත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ. මුළු රටම නීතිගරුක කිරීමට ජාතික මට්ටමෙන් සිදුවිය යුතු අති දැවැන්ත කාර්යභාරයට වික්‍රමසිංහ මහත්මියගේ මේ ක්‍රියාදාමය ඉතා වැදගත් දායකත්වයක් වෙනවා. ඇයව රැක ගැනීමත් ජාතික කර්තව්‍යයක්. (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Saturday, 17 October 2015 05:43 AM

ඔබතුමිය වැනි නිලදරුවන් රාජ්‍ය සේවයට ඇතුලත් වී නම් අප රට සුරපුරයක් කිරීම ඉතාමත් පහසු කාර්යයක්, ඔබ තුමියට දීර්ඝායුවෙවා! නීරෝගී වේවා! (ර)

:       0       0

උපුල් Saturday, 17 October 2015 09:11 AM

මෙවෙනි නිලදාරීන් හට ජනතා උපහාර පිරි නැමිය යුතුය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site