IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රේගුව පැය 24 ම වැඩ

රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර  ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා  පැවසුවේය.

ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමිවන බවත් ඔහු පැවසීය.

 

 

 



අදහස් (0)

රේගුව පැය 24 ම වැඩ

තිලක් -ඩුබායි Sunday, 01 February 2015 04:34 PM

ඉස්සර අපි පෙට්ටිය සති දෙක තුනකට කලින් දාල ලංකාවට අාවට පස්සේ පෙට්ටිය ලැබෙන්නේ නැවත ලංකාවෙන් දින 45 ක් නිවාඩුව ගත කරලා එන්න සතියකට,දෙකකට කලින්. මෙය ඉතාම හොද දෙයක්. (නදී)

:       0       0

කලීල් Sunday, 01 February 2015 05:13 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

රමණි Monday, 02 February 2015 08:39 AM

වාහනයක් ගෙන ඒමට අපිට නොහැකිද ? එසේ නම් එය සාදාරන සහනයක් මත සලසන්න (නදී)

:       0       0

චුල Sunday, 01 February 2015 08:05 PM

ඉතාමත් හොඳ වැඩක් (නි)

:       0       0

විරවර්ධන Monday, 02 February 2015 03:38 AM

බැංකුත් ඇරල තියන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. (නදී)

:       0       0

හෙලේනා Monday, 02 February 2015 04:10 AM

ඒ කියන්නෙ නිශ්කාශනයෙදි අතිකාල ගෙවන්න ඕනේ නැහැ කියලද ? (නදී)

:       0       0

කිඹුලාපිටිය Sunday, 01 February 2015 02:49 PM

මේක නම් බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

කුමුදුනි Monday, 02 February 2015 07:29 AM

මේක නම් බොහොම හොඳ අදහසක්. කරුණාකර බදු සහනයද සළසන්න. අපි අපේ සම්පූර්ණ කාලය මැදපෙරදිග දුක් විඳලා රටට විදේශ විනිමයක් උපයාදීලා නැවත ආපසු එන විට අපිට අවශ්‍ය බඩුමුට්ටුවක්වත් ගෙනඒමට මඟ සළසා දෙන්න (නි)

:       0       0

ප්‍රදීප් Monday, 02 February 2015 07:30 AM

මෙවන් සේවයක් උතුම්කොට සැළකිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site