IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රංගිරි රූපවාහිනිය බදාදා සිට පියෝ ටීවී ඔස්සේ

දඹුල්ලේ සිට විකාශය කරන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාළිකාව බදාදා (22) සිට ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ඔස්සේ විකාශය කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඉනාමලුවේ ශ්‍රී සුමංගල සියම් නිකායේ රංගිරි දඹුළු පාර්ශ්වයේ මහානාහිමියෝ කියති.

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී සේවය පියෝ ටීවී හා එක් වන විශේෂ උත්සවය රංගිරි දඹුල්ල උයන්වත්ත රජමහා විහාරීය පරීශ්‍රයේදී පැවැත්වේ.

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය රට මැද ආරම්භ වූ පළමු රූපවාහිනී සේවය බවත්, බෞද්ධ ප්‍රබෝධය, සමාජීය ප්‍රබෝධය, දැණුම් ප්‍රබෝධය විනෝදාංශ, දේශීය හා පාරම්පරික සංස්කෘතිය ආරක්ෂා කරමින් නාළිකාව ක්‍රියාත්මක කරන බව මහා නාහිමියෝ කියති.

රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය බෞද්ධ පුවත්පත, බෞද්ධ රූප වාහිනිය හා අන්තර්ජාල වෙබ් අඩවියකින් ද සමන්විතය.



අදහස් (0)

රංගිරි රූපවාහිනිය බදාදා සිට පියෝ ටීවී ඔස්සේ

ඇන්ටන් Monday, 20 May 2013 12:53 PM

හොඳ වැඩක්.(ස)

:       0       0

රුවන් Monday, 20 May 2013 01:27 PM

බොහොම හොද වැඩක්

:       0       0

දේශානි Monday, 20 May 2013 01:47 PM

අපිට නම් රටකට එක බෞද්ධ නාලිකාවක් තිබුනම හොදොටෝම ඇති. එමගින් හරවත් බොදු වැඩසටහන් ජනයාට ගෙන එන්න පුළුවන්. (නි)

:       0       0

ජනිත් ධනංජය​ Monday, 20 May 2013 07:27 PM

ඩයලොග් ටීවී වලත් දෙනවා නම් ගොඩාක් වටිනවා. "අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඡිරන් ජීවතු" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site