IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රංගිරි දඹුලු අනු නාහිමි ආදාහනය ඉරිදා

සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ ඇඹුල්අඹේ ඛේමානන්ද අනු නා හිමියෝ අපවත්වූහ.

පරිවේණාධිපතිවරයකු හා පිරිවෙන් ආචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළ අනු නා හිමියෝ  රාජකීය පණ්ඩිත චිත්ත ධර්ම විද්‍යාකීර්ති ගෞරව නාමයන්ගෙන්ද පිදුම් ලැබූ අතර ගත් කතුවරයකු ලෙස ධර්ම ග්‍රන්ථ ගණනාවක්ද ලියා ඇත.

දේහය රංගිරි දඹුලු විහාර රංගිරිපාය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය රංගිරි දඹුලු විහාරස්ථ ආදාහන මළුවේදී ඉරිදා (25) සිදු කිරීමට නියමිතය.

kemananda-himi



අදහස් (0)

රංගිරි දඹුලු අනු නාහිමි ආදාහනය ඉරිදා

ශ්‍රීනා මාග්‍රට් Friday, 23 January 2015 09:03 PM

හාමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

පසන් Friday, 23 January 2015 07:27 AM

හාමුදුරුවනේ, නිවන් සුව පතමි. (නදී)

:       0       0

ජගත් Saturday, 24 January 2015 06:33 AM

අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

පුබුදු Sunday, 25 January 2015 05:43 AM

නිවන් සුව ලැබෙවා ! (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site