IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රගර් ක්‍රීඩක සුසානයට පොලිස් මුර

දත් සහ ඉල ඇට කඩා දස වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලියකට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

තාජුදීන්ගේ දේහය ළඟදීම ගොඩ ගනිතියි දැනගන්නට තිබේ.

2012 මැයි 16 වැනි දා ඔහු මරා දමා තිබුණු අතර එකල පොලිසිය කීවේ මෙය රිය අනතුරක් බවයි.

මේ ඝාතනය ගැන එකල රජයේ ප්‍රබලයකුගේ පුතකු ගැන ‍ගැන සැක මතු වී තිබිණි.



අදහස් (0)

රගර් ක්‍රීඩක සුසානයට පොලිස් මුර

වීරවංස Sunday, 02 August 2015 10:20 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 02 August 2015 10:50 AM

වෙන රටවල නම් මේ පරීක්ෂණ කරන්නේ ඉතාම රහසිගතව. සියලු දේ සොයාගත්තාට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරලා අන්තිමට තමා ප්‍රසිද්ධ කරන්නේ (නි)

:       0       0

නොයෙල් Sunday, 02 August 2015 11:10 AM

මේ අපරාධය කළ අය මැතිවරණයට පෙර අල්ලන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

චන්න බුවනක Sunday, 02 August 2015 05:25 PM

එකල මේ පරීක්ෂණ කළ අය සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් කළයුතුයි කියා මම සිතනවා (නි)

:       0       0

හැරිස් Sunday, 02 August 2015 07:07 PM

ඇත්ත මොකක්ද කියලා ඉක්මණින්ම දැනගන්න ලැබෙයි (නි)

:       0       0

වයිකෝ Sunday, 02 August 2015 07:43 AM

ඝාතකයන් සොයා නිසි දඩුවම් දෙන්න. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 02 August 2015 08:43 PM

අපරාධකරු අල්ලන එක අපේ පොලිසියට කජ්ජක් නෙමෙයි කියලයි මම හිතන්නේ (නි)

:       0       0

පාරා Sunday, 02 August 2015 07:55 AM

දැන් ඔබට හමුවන්නේ කාන්තා මල සිරුරකි. රටට වටිනා ක්‍රීඩකයෙක් විනාශ කල අයට බෞද්ධ ආගමේ හැටියට මේ අාත්මයේදීම පඩිසන් දෙන්න කියා ප්‍රර්ථනා කරනවා *(නදී)

:       0       0

බුද්ධික Sunday, 02 August 2015 08:04 AM

හොඳ දෙයක් (නදී)

:       0       0

සේන Sunday, 02 August 2015 08:14 AM

මේ ක්‍රීඩකයාට සහ ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉෂ්ඨ විය යුතුයි. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 02 August 2015 08:26 AM

මහ පොලොව නුහුලන අපරාධ මේවා (නදී)

:       0       0

රනිල් Sunday, 02 August 2015 10:16 PM

යුක්තිය ඉටුවේවා! (නි)

:       0       0

මොහොමඩ් Sunday, 02 August 2015 09:02 AM

රටට කීර්තියක් ගෙන දුන් මේ ක්‍රීඩකයා ඝාතනය කළ අය සොයා දඩුවම් ලබා දෙන්න (නදී)

:       0       0

අභිනව Sunday, 02 August 2015 09:05 AM

මුන්ට තවත් ඡන්ද දෙනවද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 02 August 2015 09:12 AM

මොන ජාතිකයෙක් වුණත් මරලා තියෙන්නේ අපේම රටේ අසරණ සාමාන්‍ය කෙනෙක්.මිනීමරුවන්ට යහතින් ඉන්න ඉඩ තියන්න එපා.8 වෙනිදා ලක්ෂ 62.5 ක් ජනතාවකින් පත්වුණේ නීතියට ගරුකරන රජයක් කියලා පෙන්වා දෙන්න.නීතියක් තිබෙන රටක් කියලා ඔප්පු කරලම පෙන්වන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 02 August 2015 09:16 AM

මෙවැනි මිනීමැරුම් මොනතරම් පසුගිය අවුරුදු 5-6 තුළදී සිද්ධවුණාද? (නි)

:       0       0

හාතියා Monday, 03 August 2015 01:30 AM

අපරාධ කරුවන් ඇල්ලීමට නොහැක්කේ ඔවුන් පොලිසියට සහ නීතියට උඩින් සිටින බැවිනි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 02 August 2015 09:18 AM

මේවා අහස පොළව නුහුලන හෙණ හත ගහන අපරාධ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 02 August 2015 09:19 AM

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය තිබෙනවද කියලයි මට සැක. මිනීමැරුම් කරලා ඇත්තෙත් සාක්ෂි මකලයි (නදී)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 09:24 AM

මෙගා ඩීල්, මෙගා කොමිස් කතා වැනි මාද්‍ය සංදර්ශනයක් පමණක් නොවේවා. යුක්තිය ඉටු වේවා (නදී)

:       0       0

සඳුන් Monday, 03 August 2015 03:43 AM

ගාමිණී, ඒ කාලේ ලංකාවේ මොනවද නොවුනේ. පුදුම ආශ්චර්යමත් රටක්නේ තිබුනේ. (නදී)

:       0       0

රනුක Sunday, 02 August 2015 09:42 AM

කාටවත් ඇගිල්ල දික්කරනේ නැතුව, නිවැරදි පරීක්ෂණ කරන්න. මේ රටේ සිදුවෙන වෙනත් මැරීම් ගැනත් මේ වගේම උනන්දුවකින් කටයුතු කරන්න.(නදී)

:       0       0

ජයන්ත ජයසුන්දර Sunday, 02 August 2015 09:52 AM

ස්තුතියි මට සතුටුයි (නදී)

:       0       0

අතුල Sunday, 02 August 2015 10:00 AM

ඇත්තටම මේ වනවිට ඔහුගේ මළසිරුර එතන තිබෙන්නේද කියන සැකය කාහටත් තිබෙනවා. මොකද අතීතයේ බොහෝ අපරාධ වල සාක්ෂි දැන් මකාදමා අවසන් (නි)

:       0       0

අතුල Sunday, 02 August 2015 10:02 AM

ඔය ආකාරයටම මරා දැමු අර විශ්ව විද්‍යාල ශිෂ්‍යන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයත් කරන්න. (නදී)

:       0       0

ගාමිණී Sunday, 02 August 2015 10:19 AM

බෙල්ලට් උලකින් ඇනල මරල තිබුනා නම් වාහනේ ගිනි ගෙන සිදු උන මරණයක් කියල තීන්දුව දුන්නේ කව්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site