IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රගර් ක්‍රීඩක සිරුර ගොඩ ගනී ?

නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත.

මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ කාරය ගිනි ගෙන මිය ගිය බව ඇඟවෙනසේ මරා දමා තිබු බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය ප්‍රභූ පුතෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යයි.

 

 



අදහස් (0)

රගර් ක්‍රීඩක සිරුර ගොඩ ගනී ?

වසන්ජය Friday, 31 July 2015 11:16 PM

ප්‍රභූ පුතා කවුද? (නි)

:       0       0

සත්‍යයා Friday, 31 July 2015 11:49 PM

මේ සිද්ධියෙන් පැහැදිලිවම පෙනෙනවා පසුගිය දස වසර තුළ නීතියේ ආධිපත්‍යයට හිමිව තිබූ තැන. අද පොලිසිය හා අධිකරණය සෑහෙන දුරට ස්වාධීන නිසා පරීක්ෂණ මෙහෙමවත් කෙරෙනවා. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:18 AM

ඒ කාලේ ඡන්ද දවස්වල කතා කලේ, රිචඩ් ද සොයිසා, සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද අල්විස්, ලසන්ත, වැනි අය ගැන. නමුත් ඡන්දෙන් පසුව මේ දෙයත් එහෙමම ඡන්ද ගුන්ඩුවක් උනොත් උන්නැහෙලට යන්න අපායෙත් දොර ඇරෙන එකක් නැහැ (නදී)

:       0       0

කින් බෙනට් Saturday, 01 August 2015 10:52 AM

ඕව බොරු බයිලා .. නිකන් ජනතාව අන්දලා ඡන්දෙ දිනන්න කරන සෙල්ලම් .. කලින් ආණ්ඩුත් කළා. හැබැයි කවුරුත් හරියට හිරේ ගියේ නැහැ. වැඩිම උනොත් මාසයක් රිමාන්ඩ් කරලා ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවකට යන්න අවසර දීලා පස්සේ එලියට දායි. විජේ කුමාරණතුංග සහ ෆොන්සේකා මහත්තය විතරයි බරපතල විදියට දඬුවම් ලබපු දෙන්නා මේ ලංකාවේ. ඒ මිනිස්සු කරපු අපරාදයකුත් නැහැ හොරකමකුත් නහැ. හැබැයි හොදට හොරකම් කරපු මිනිමරපු වන්චා කරපු උන් ඔක්කොම එළියේ. (නදී)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 01 August 2015 02:06 AM

මේ හැමෝටම නිසි දඬුවම් දිය යුතුයි. දැන්ම මොවුන්ගේ ගමන් බලපත්‍ර අත්හිටුවිය යුතුයි. අනීවාර්යයෙන්ම මේ අය රට පනිනවා. (නදී)

:       0       0

අරුණ Saturday, 01 August 2015 02:19 AM

ඉක්මණින් සත්‍යය හෙළිවේවා! (නි)

:       0       0

සඳුන් Saturday, 01 August 2015 12:42 PM

කින් බෙනට්, ඇයි අපේ ඇස් බී තුමා. මොන වැඩ කලත්, හිරේ ගියේ නිකන් ගොන්පාර්ට් එකකටනේ.(නදී)

:       0       0

සිරි Saturday, 01 August 2015 03:01 AM

මේවා නම් හරිම දරුණු මහ පොළොව නුහුලන ගනයේ අපරාධ. යුක්තියේ සාධාරණය අනිවාර්යයෙන්ම ඉෂ්ට විය යුතුය. (නදී)

:       0       0

වසන්ත කරුණාරත්න Saturday, 01 August 2015 03:15 AM

මෙ එකක් පමනි තව කොපමණ ඇද්ද ? (නදී)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 03:46 AM

අල්ලස් දුෂණ, මෙගා චෝදනා වගේ මැතිවරණය මාධ්‍ය සංදර්ශනයක් නොවේවා! (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 01 August 2015 03:48 AM

"ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත". හෙට අනිද්දා වෙනකොට ඔය තිබුන තැන සිරුරත් වාෂ්ප කරලා දාවි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 01 August 2015 03:50 AM

මම නිකන්ද කියන්නේ රටේ වාසනාවට, අනාගත දරු පරම්පරාවේ වාසනාවට ජනවාරි 8 වෙනිදා රට ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගන්න ලැබුනා කියල (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 01 August 2015 03:51 AM

වැලිවේරියේ මිනිස් සංහාරය ගැනත්, මීගමුවේ මිනිස් සංහාරය ගැනත්, අර්ථ සාදක මිනිස් සංහාරය ගැනත් පරීක්ෂණ කරන්නේ කවදද? (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 01 August 2015 02:43 PM

ධම්ම, විජේවීර මරපු අයත් පසු කාලීනව විජේවීර ගිය තැනටම ගියා නේද?(නදී)

:       0       0

ධම්ම Saturday, 01 August 2015 04:35 AM

විජේවීර මරපු හැටිත් හොයන්නකෝ.(නදී)

:       0       0

නවුෆල් හැරිඩ් Saturday, 01 August 2015 05:32 AM

කව්ද ඉතින් අරයගේ වැඩ තමයි (නදී)

:       0       0

නිම්මි Saturday, 01 August 2015 05:10 PM

සාධාරණය පමණි අපේ බලාපොරොත්තුව (නි)

:       0       0

සමන් Saturday, 01 August 2015 05:53 PM

මේකට තමයි කර්මය කියන්නෙ. ප්‍රභූ පුතාගෙ පපුව ගැහෙනවා අැති දැන්නම්. (නි)

:       0       0

නිශාන්ත Saturday, 01 August 2015 07:29 AM

ඕවට දෙවියන්ගේ දඬුවම් ලැබෙයි (නදී)

:       0       0

ඉන්දික Saturday, 01 August 2015 07:35 AM

ඡන්දයක් එනකොට තමා මේවා මතක් වෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site