රාගම රෝහලේ බෙහෙත් ගබඩාව අද (29) විවෘත කැර රෝගීනට අවශ්‍ය බෙහෙත් ලබා ගත් බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර යු එම් එම් සමරනායක මහතා කියයි. පරිපුරක වෛද්‍ය සේවකයින්ගේ වැඩ වර්ජනය සමඟ ගබඩාව වසා දැමිණි.
වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගබඩාවෙන් බෙහෙත් ගෙන යළි වැසු බව ඔහු කියයි. රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ අසරණ ලෙඩුන් නිකරුණේ මැරෙන්නට ඉඩ දිය නොහැකි බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රාගම බෙහෙත් ගබඩාව අරී
සඳුන් Friday, 29 August 2014 03:22 PM
ඉතා හොද කාලෝචිත තීරණයක් (දිල්)
සීල Friday, 29 August 2014 08:57 PM
දැන්වත් තේරෙනවද දොස්තරලත් වැඩ වර්ජනේ කරාම වෙන නැස්පත්ත්ය?. සමරනායක මහත්තයෝ දැන්වත් ඔය දොස්තර්ලගේ වර්ජන වලට සහාය දෙන්න එපා මනුස්සකමක් තියේනම්. (අ)
මංජුල Saturday, 30 August 2014 06:36 AM
හොද වැඩක් කරලා තියෙන්නේ (අ)
රසුන් Friday, 29 August 2014 12:27 PM
හොද වැඩක්. (නදී)
ගාමිණී Friday, 29 August 2014 12:38 PM
මේ ප්‍රශ්නයට ඇමති තුමාට ඉක්මන් විසදුමක් දෙන්ඩ බැරිද? ඉල්ලීම් දෙනවද ? කවද්ද දෙන්නේ කියලා ලියලා දෙන්ඩකෝ. හැමදාම බොරු කරපුවහම ඔහොම තමා, දුක අහිංසකයින්ට. පුළුවන් අය ඇමරිකාවට හරි එංගලන්තෙට හරි යයි. ඒත් අපේ සල්ලි නේද බුදු මහත්තයෝ. (නදී)
ඉසුරන්දි Saturday, 30 August 2014 11:25 AM
සියලුම රජයේ දේපල පෞද්ගලිකරණය කලයුතුයි. මගේ දැනීමේ හැටියට නම්. (ස)