IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රාගම - එස්.එස්.සී. - යුද හමුදාව ස්ථාන දෙකකට තියුණු සටනක

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට රාගම ක‍්‍රිකට් සමාජය, එස්.එස්.සී. සහ යුද හමුදා යන කණ්ඩායම් තුන අතර තියුණු තරගයක් ඇතිවී තිබේ.
තරගාවලියේ පළමු වටයේ අවසන් දින තරග අද (02) පැවැත්වෙන අතර එම කණ්ඩායම් තුනෙන් දෙකක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතය. ඒ සඳහා කණ්ඩායම් තුනම අද තරගය ජය ලැබිය යුතු අතර රාගම පිලට ජයග‍්‍රහණය පමණක් ප‍්‍රමාණවත් වන අතර සෙසු කණ්ඩායම් දෙක අතිරේක ප‍්‍රසාද ලකුණ ද සමග ජය ලැබිය යුතුය.  
 එස්.එස්.සී. සහ ගුවන් හමුදාව අතර තරගය කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී ද, රාගම පිල සහ නාවික හමුදා පිල අතර තරගය වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ද, යුද හමුදා පිල සහ ලන්කන් පිල අතර තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී ද, අද (02) පැවැත්වේ.
‘ඒ’ කාණ්ඩයෙන් එන්.සී.සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින අතර අද තරගවල ප‍්‍රතිඵල අනුව ස්ථානය තීරණය වේ.  
අවසන් පූර්ව තරග දෙක මේ මස 4 සහ 5 දෙදින පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගය මේ මස 7 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

 



අදහස් (0)

රාගම - එස්.එස්.සී. - යුද හමුදාව ස්ථාන දෙකකට තියුණු සටනක

තබීල් Wednesday, 02 January 2013 11:08 PM

ඉතා ‍හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site