IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රග්බි අනුග‍්‍රාහකයෝ පිටිය හැරයති

වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට රග්බි කී‍්‍රඩාවට අනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත් වන බව නිවේදනය කරයි. චෙව්රන් ලූබ්රිකන්ට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මෙන්ම කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන කිෂූ ගෝමස් මහතා පවසන්නේ ඉතාමත් අසීරු සමයේදී කැල්ටෙක්ස් සමාගම ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව උරමත තබාගෙන ගිය බවයි.  



අදහස් (0)

රග්බි අනුග‍්‍රාහකයෝ පිටිය හැරයති

රුවන් Sunday, 29 April 2012 09:11 PM

රග්බි ක්‍රීඩාව සමග දේශපාලනය පටලා නොගන්නේ කොහොමදැයි පෙන්වීමට කළු ජාතිකයින් අපි හොද ආදර්ශයක්

:       0       0

ලුවි Sunday, 29 April 2012 09:54 PM

සුදුස්සන්ට සුදුසු තැන දුන්නනම් ලංකාවේ රග්බි ක්‍රීඩාව හොද තැනකට ලේසියෙන්ම ගේන්න පුළුවන්

:       0       0

අනුර Monday, 30 April 2012 03:33 AM

ලංකාවේ ක්‍රීඩාවත් ඉවරයි වගේ. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       0

වසන්ත Saturday, 28 April 2012 09:14 PM

ඒක ඇත්ත අපේ අය රග්බි නාගෙන කනවනේ. දුකයි. පිලිපීනයට පැරදුණු එක.

:       0       0

සමීර Saturday, 28 April 2012 09:22 PM

සිරස්තලයෙන් ඇගවෙන්නේ කැල්ටෙක්ස් ලංකාවේ තියෙන එකම අනුග්‍රාහකයෝ වගේ.

:       0       0

නිවන්ත Monday, 30 April 2012 11:46 AM

මේකටත් ආණ්ඩුවට බණීද දන්නේ නෑ දැන් ඉතිං

:       0       0

රගර් ක්‍රීඩකයෙක් Sunday, 29 April 2012 07:43 AM

රගර් ක්‍රීඩාවට දේශපාලනය රිංගල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site