ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 96 ක් රැස්කරගෙන සිටියේය. පළමු ඉනිමෙ ලකුණු 26 ක අවාසියකට මුහුණ දුන් හෙයින් නවසීලන්ත පිල ශී‍්‍ර ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 70 කින් පමණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රංගන ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන එයි
වෙනුර Monday, 19 November 2012 05:40 PM
මුරලිගේ අඩුම මැකීමට රංගනට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
චන්ද්‍රසිරි Monday, 19 November 2012 12:37 PM
රංගනගෙයි මහේලගෙයි මැච් එකක් (ස)