IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රක්වාන උණුසුම් වේ

රක්වානේ  16 හැවිරිදි තරුණියක පසුගිය 19 වැනිදා කෙළෙසු බව කියන තරුණයකු අත්අඩංගුවට නොගත්තැයි තේ වතු පහක සේවකයෝ වැඩ වරා කම්කරු කොංග්‍රස් නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා එන තුරු නගරයට වී සිටිති.

ව්‍යාපාරිකයකු සැකකරුට රැකවරණය දෙතියි උද්ඝෝෂකයෝ කියති.පොලීසිය කියනුයේ ඔහු ප්‍රදේශයේ නැති බවයි.මේ සිද්ධිය නිසා අද (22) දෙවැනි දිනටත් පොලීසියට  එරෙහිව විරෝධයක් පවතී.

 

 

 



අදහස් (0)

රක්වාන උණුසුම් වේ

අනුර පනාගොඩ Tuesday, 22 July 2014 09:31 AM

ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය(අ)

:       0       0

සේරම් Wednesday, 23 July 2014 03:01 AM

අර සමාජ සාධාරණය ගැන කෑගහන බලසේනාව මේවට නිහඬයි. (නදී)

:       0       0

ලලිත් Tuesday, 22 July 2014 10:08 AM

පොලිසිය ගැන මොන කතාද? (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 23 July 2014 04:05 AM

අර කවුද එනකම් ඉන්නවා යයි කියලා තියෙන්නේ(දිල්)

:       0       0

ඩිලාන් Tuesday, 22 July 2014 11:36 AM

කවදාද අපේ රටේ මේ අපරාධකාරයන්ට සුදුසු දඬුවමක් ලැබෙන්නේ? සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා උඩපැනලා වැඩක් තියේද? රටේ බවලතුන්ට ආරක්ෂාවකුත් නැහැ. පිටරටින් එන කාන්තාවන්ට ආරක්ෂාවකුත් නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:28 AM

මොන දෙයක්ද කියල පැහැදිලි නැහැ. (අ)

:       0       0

ප්‍රෙඩ්රික් Tuesday, 22 July 2014 05:43 AM

පිලියන්දල වගේ (අ)

:       0       0

රංග Tuesday, 22 July 2014 05:55 AM

,අල්ලපු එකාට ගෙදර තමා ඉන්න වෙන්නේ (අ)

:       0       0

රන්ජිත් Tuesday, 22 July 2014 06:03 AM

මරණ දඬුවම ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත්. (අ)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 22 July 2014 07:02 AM

පොඩ්ඩක් ඉවසල ඉන්න ප්‍රශ්නය මානව හිමිකම් කවුන්සලයට යකනම් අපේ ‍වගකිවයුතු අය ප්‍රශ්නය අන්තර් ජාතික වෙනකම් ඉන්නව විසදුම් දෙන්න.(අ)

:       0       0

රවි Tuesday, 22 July 2014 07:05 AM

අහිංසකක කෙල්ලට අබසරණයි. (අ)

:       0       0

දිනේෂ් Tuesday, 22 July 2014 07:37 AM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

මධුෂානි Tuesday, 22 July 2014 07:46 AM

බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා (නි)

:       0       0

සුමුදු Tuesday, 22 July 2014 07:52 AM

අනේ මෙහෙමත් පොලිසියක්! (නි)

:       0       0

රසික කුවේට් Tuesday, 22 July 2014 08:05 AM

මේවගේ තිරිසනුන්ට දැඩි දඩුවම දෙන්න ඕනේ. (අ)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 08:46 AM

කඩේ යන එක්කෙනෙක් වෙන්න ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site