IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැකියා වැඩියෙන් ඉල්ලන්න මනුෂ කොරියා යයි

 

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

කොරියා රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාව බලා පිටත්ව ගියේය.

මේ වන විට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියා රජය සමග සාකච්ඡා කිරීම ද අමාත්‍යවරයාගේ කොරියා සංචාරයේ අරමුණකි.

නව කොරියා රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට විවෘත කරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා  සේවා යෝජකයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.



අදහස් (7)

රැකියා වැඩියෙන් ඉල්ලන්න මනුෂ කොරියා යයි

ඉඳුනිල් කිමේ Wednesday, 02 November 2022 12:05 PM

මම දන්නා තරමින් නම් ඇමති කොරියා එන්නේ කොරියානු රජයේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වන වැඩපිළිවල යටතේ නොමිලයේ ලබාදෙන රැකියා අවස්ථා වැඩි කර ගැනීමට නොවේ. රුපියල් ලක්ෂ 35ක් අය කර කිසිම කොරියානු භාෂාව හා පුහුණුවක් නොමැතිව ඒජන්සිකාරයන්ට, වි. සේවා නි. කාර්යයාලයේ දූෂිතයන්ට හා දේශපාලකයන්ට කොමිස් ගසා ගත හැකි, නැව් කර් මාන්තය සඳහා වෑල්ඩින්කරුවන් ලෙස මුදලට කොරියාවට මිනිසුන් යවන ජාවාරමක් ආරම්භ කිරීමටයි. මෙවැනි ක්‍රියා නිසා අනාගතයේ ලංකාවට ලැබෙන නිදහස් රැකියා කෝටාවත්, කිසිම භාෂා පුහුණුවක් නොමැතිව කොරියාවට පැමිණෙන පුද්ගලයන්ගේ ජීවිතයත් අවදානමට ලක් වෙනවා.

:       1       8

mp Wednesday, 02 November 2022 12:05 PM

ඔහෙට හොඳ හොද්ද.

:       0       6

Nihal Wednesday, 02 November 2022 01:05 PM

ඔහේත් පාරවල් අතුගාන රස්සාවක් හොයාගන්න...!

:       0       2

Ariyathilaka Wednesday, 02 November 2022 01:16 PM

රටේ අභිමානයට හානි නොකරනවා නම් හොඳයි. 3D රැකියා වෙළෙඳ පළට අපි බිලිවන්නේ වෘත්තීය දැනුම ඒ රටවලට සරිලන ලෙස දියුණු නොකිරීමේ ඛේදවාචකය නිසායි..

:       0       2

Rhuhunu Wednesday, 02 November 2022 01:29 PM

අපි දුක් මහන්සියෙන් හම්බ කරන දේ නිකන් ඉඳන් කනවා...!

:       0       4

Lal Wednesday, 02 November 2022 03:40 PM

Always get the Private sector involved with government programs .. All the best

:       0       0

fairoos Wednesday, 02 November 2022 04:53 PM

රැකියා ඉල්ලන්න කියලා තමයි යන්න වෙන්නේ වෙන වැඩවල්... මේ වගේ දේශපාලකයින් ඉන්නකම් රටට කිසිම සෙතක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site