IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුක්මණීගේ ‘අම්මා‘ රඟ මඩලින් සමුගනී

රුක්මණී දේවියගේ අම්මා ලෙස කඩවුණු පොරොන්දුවේ හා තවත් චිත්‍රපට කිහිපයකම රඟපෑ ගාල්ල, කරාපිටියේ ඇස්ලින් බාලසූරිය (90) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

asilinja_201510601-1 asilinja_20151060102-1

 



අදහස් (0)

රුක්මණීගේ ‘අම්මා‘ රඟ මඩලින් සමුගනී

සන්ධ්‍යා Tuesday, 06 October 2015 11:44 AM

ඔබට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

ධර්මසේන Wednesday, 07 October 2015 01:07 AM

අම්මේ, ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

අසිතා Wednesday, 07 October 2015 03:11 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

කසුන් Wednesday, 07 October 2015 03:15 AM

අම්මේ, ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

උපාලි Tuesday, 06 October 2015 01:14 PM

අම්මේ,ඔබතුමියගේ අතීතය අති සෞන්දර්ය වේමය. අපේ අම්මාට නිවන් සුව පතමි! (නි)

:       0       0

දන්තනාරායන Tuesday, 06 October 2015 09:21 AM

රුක්මනී දේවියගේ අම්ම ලෙස කොහොමද රඟපාන්නේ? රුක්මනී දේවිය හිටියා නම් අද වෙනකොට වයස 93 ක් විතර. මෙයා මැරෙනකොටත් වයස අවුරුදු 90 නේ (අ)

:       0       0

Farzan Samman Tuesday, 06 October 2015 09:09 PM

දන්තනාරායන ඔයා චිත්තර පටි වල මේකප් නොහොත් මුහුණු පාට කිරිම ගැන දන්නැද්ද. (අ)

:       0       0

භක්ති Tuesday, 06 October 2015 10:31 AM

හිස් අතින් එන හිස් අතින්ම යන අපුරු නවාතැන්පොළ ජීවිතය..,සංසාරයේ අපි කොතරම් නම් නවාතැන් පොලවල නැවතිලා ආපසු ගිහිල්ලා ඇතිද ?කල්ප කොතරම් ලක්ෂ ගණනක්ද කියල දන්නෙවත් නෑ.තවමත් ඇවිදිනවා.ඒ කොයිතරම් කාලයකටද කියලා දන්නෙත් නෑ.ඔබට හොඳ අත්ම බාවයක් ලැබේවා! අවසන අමා මහා නිවනම අත් වේවා ! (බ)

:       0       0

චායා Tuesday, 06 October 2015 10:10 PM

පොඩි වැරදීමක් වගේ රුක්මනි දෙවිගේ අම්මට රඟපාන්න විදිහක් නැ සමහරවිට දරුවෙක්ගේ චරිතය වෙන්න පුළුවන් කොහොම වුණත් ඔබ තුමියට නිවන් සැප ලැබේවා (අ)

:       0       0

බුල්ගේ Tuesday, 06 October 2015 11:03 AM

ඔබට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

උදාර Thursday, 08 October 2015 05:16 AM

චායා සහ ධන්තරයන දෙන්නට... ඔය රුක්මනී සහ ඇසිලින් යන දෙන්නම කඩ වුන පොරොන්දුව රගපාන කොට දෙන්නම තරුණ වයසේ තරුණ අය අම්මගේ චරිත කරන්නේ නැද්ද? ඔය අම්මගේ කඩ වුන පොරොන්දුව විස්තර සහිතව පරණ සගරා තියනවා කරාපිටියේ අම්මගේ පුතා ගේ ගෙදර 0777521513 (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site