කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම් තුනක් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) රහස් පොලිසියට අවසර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
113
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රක්නා ලංකා බැංකු ගිණුම් පිරික්සයි
ලාල් Monday, 22 June 2015 09:42 AM
ඇයි දන්නේ නැහැ මේ තරම් ඉක්මනට බැංකු ගිණුම් පරීක්ෂා කරන්න හිතුනේ ? මේවට අපි අඬන්න ඕනෙද හිනාවෙන්න ඕනෙද කියල තමයි අහන්න තියෙන්නේ ? (ර)
සඳුන් Monday, 22 June 2015 06:46 AM
"මෙන්න ආයෙත් පලිගන්නවෝ", "රටේ ආරක්ෂාව අනතුරේ""මේක හොයන්න කලින් අනෙක ඉවර කරලා ඉන්න ඕන".(ම)