IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රක්නා ලංකාවට දුන් අවි 300ක් බහිරවයාට

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තිබී සොයාගත් රක්නා ලංකා ආයතනය නිකුත් කළ අවිවලින් 300කට වැඩි ප්‍රමාණයක් සොයාගත නොහැකිවී ඇතැයි උසාවි අවසරයෙන් එම ගබඩාව පරීක්ෂා කළ පොලිසිය කියයි. අවි 473ක් නිකුත් කර ඇතත් අවි 156ක් පමණක් සොයාගත් බව පොලිසිය පවසයි. ටී56 අවි 46ක්ද ටී85 අවි 35ක්ද එහි තිබිණි. 

 



අදහස් (0)

රක්නා ලංකාවට දුන් අවි 300ක් බහිරවයාට

සත්‍යපාල Tuesday, 20 January 2015 11:37 AM

මේ තරම් අවිආයුධ තොගයක් පෞද්ගලික ආරක්ෂක ආයතනයකට තබා ගැනීමට අවසරදීමම විශාල ගැටළුවක් වේ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 January 2015 11:49 AM

මහරජ තුමාගේ දෑත ශක්තිමත් කරන්න වන්දිබට්ටයෝ ආයුධ ගෙනියන්න ඇති .(හේ)

:       0       0

ගයාන් Tuesday, 20 January 2015 12:31 PM

එක දෙයක් කිව හැකිය. බොරුවට වැඩිකල් ආයුෂ නැත. යුද්ධය දිනු මහින්ද ගෙදර යැවූ පිරිස ඊළඟට හැරෙන්නේ මෙවැනි බොරු ෂෝ දාන දේශපාලුවෝ ගෙදර යැවීමටයි. (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 21 January 2015 08:46 AM

පැහැදිලි කඩේ යාමක් (නදී)

:       0       0

තිලක් Tuesday, 20 January 2015 02:11 PM

කවුද මේවාට වගකියන්නේ? (නි)

:       0       0

අනුරාධ Wednesday, 21 January 2015 04:23 AM

මම හිතන්නෙ පොලිසිය මීට වඩා වගකීමකින් වැඩ කළයුතුයි. පුවත්පත් වලත්, රූපවාහිනී නාලිකා වලත් සඳහන් වුණ පරිදි, මෙම ආයෝජන වලින් රටට ඉතා හොඳ විදේශ විනිමයක් උපයනවා​. මීට ඉහතදී, ආණ්ඩු මාරුවුණ වෙලාවේදි විවිධ සංදර්ශන නිසා අපේ බුද්ධි අංශ වලට වුණ හානිය අපට තවම මතකයි. (නි)

:       0       0

මංගල Wednesday, 21 January 2015 05:37 AM

රටට විදේශ විනිමය උපයන්න තමයි මෙය නාවුක හමුදාව යටතේ ස්ථාපිත කළේ . නමුත් මෙය පුද්ගලික අංශයට දීල කළේ කොටසක් සාක්කුවට දමා ගැනීම. 50% පුද්ගලික අංශයේ (අ)

:       0       0

ලහිරු Wednesday, 21 January 2015 06:28 AM

මේක තවත් දේශපාලන අවශ්‍යතාවයකට පොලීසිය කඩේ යැවීමක් බව පෙනීයනවා. යහපාලනයේ දී මෙවැනි කඩේ යැවීම සිදු නොවිය යුතු බව තමයි ම‍ගේ අදහස. (නදී) මීට වඩා නිවැරදිව පරීක්ෂණ අවසන් වුවාට පසු මාධ්‍යට කරුණු ප්‍රසිද්ධ කිරීම උචිත යයි සිතමි. මොකද අපට මෙවැනි අවස්ථාවාදී පොලිස් යොදවා ගැනීම් ගැන අවාසනාවන්ත අතීත මතකයන් තිබේ.

:       0       0

ජෙහාන් Tuesday, 20 January 2015 11:31 AM

අනේ අපිට නම් පුදුමයක් නැහැ. දැන් ඔක්කොම කට්ටිය මාර්ගඵල ලබා හොඳ වෙලානේ. ආයුධ ටිකත් රහත් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site