IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


යළි දිගු වෙන ඉන්ධන පෝලිම්

(යොහාන් භාසුර)

ඉන්ධන හිඟය අද (8) දිනයේ තව දුරටත් උග්‍ර වී ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් රට පුරා පැවතුණි.

කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ සිට දිගු පෝලිම්වල අඩුවක් නොවූ අතර පිරවුම්හල්වල ඉන්ධන නොමැති වුවද ඉන්ධන ලැබෙන තෙක් ජනතාව පෝලිම්වල බලා සිටිති.

කොළඹ නගරය මෙන්ම දිවයිනේ බොහෝ ඉන්ධන හල් ඉදිරිපිට අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසගේ දිගු පෝලිම් දක්නට ලැබිණි.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)

 



අදහස් (0)

යළි දිගු වෙන ඉන්ධන පෝලිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site