
යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය 'ආටිමිස්' යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.
එම මෙහෙයුම් මාලාව යටතේ, 'ආටිමිස් 2' මෙහෙයුම මෙහෙයුම ලබන ජනවාරියේ ආරම්භ වනු ඇති බවත්, ජනවාරි 25 වැනිදා 'ආටිමිස් 2' මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු රැගත් චන්ද්‍ර යානයක්, සඳ මතට ගොඩ බෑමට නියමිතය.
මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන්ගේ මෛහයුම චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැස්සවීම සහ ආපසු පෘථිවිය බලා පැමිණීම යැයි නාසා ආයතනය පවසා තිබේ.
මීට පෙර නාසා ආයතනය සඳ තරණය කළේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. ඇපලෝ මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගතවී ඇත.
ස්තුතිය - නාසා ආයතනයට

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.