ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ ගල්වංගුවේ දී තුණයන් තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් තාප්පයක වැදීමෙන් තුන්දෙනාම මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ ඔවුන් තිදෙනා හල්මිල්ලකැටිය හා තුංකම පදිංචි වයස අවුරුදු 21 හා 22 වියේ පසුවන අය බවයි. රෝහල්ගත කරණ විටත් ඔවුන් මියගොස් සිටිබව රෝහල් ආරංචි පවසයි. සඳුදා රාත්‍රී පැවති සාදයකට ගොස් අලුයම නිවෙස් බලා යමින් සිටිය දී මේ අනුතුර සිදුවූ බවට සැකයක් ඇතැයි ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාළුවො තුන්දෙනා එකට අවසන් ගමන් යති
සමන් කුමාර Tuesday, 27 January 2015 04:43 AM
තුන්දෙනාම ඩබල් දාලා යන්න ගිහිල්ලා මදැයි කරගත් දේ? (නි)