වැලිගම පැලෑන මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනකුගේ සිරුරු අද ගොඩ ගත් බව පොලීසිය කියයි.
පෙර දින සවස ගෙදරින් ගිය මේ සිසුන් දෙදෙනාගේ සෙරප්පු හා ඇඳුම් වැල්ල අයිනේ තිබෙනු දැක ඇතත් ඔවුන් සොයා ගත නොහැකි විය.
ඔවුහු මාතර ශාන්ත සර්වෙසස් හා වැලිගම පාසලක ඉගෙන ගත්හ.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
යාළුවන් දෙන්නා නාන්න ගියා ගියාමයි
ලලිත්-කටාර් Monday, 04 February 2013 02:57 PM
ඔය පැත්තේ පෞරාණික නැවක් ගිලා බහිනවා ඇති. ඒක හොයනවා වෙන්න ඇති.(නදී)
ගාමිණී Monday, 04 February 2013 03:03 PM
දැන් කාලේ හැදෙන ළමයි වැඩිහිටියන් කියන දේ අහන්නේ නැහැ. මිතුරුකම මතුවී නොනැසී පවතීවා!(නදී)
ඩෑම් Monday, 04 February 2013 10:16 PM
හරියට කියලා කරන වැඩ වගේ. දවස ගානේම මරණ. (නි)
නිත්‍යා Tuesday, 05 February 2013 01:33 PM
එලොවටත් යන මිතුදමක් (ස)