රාජගිරියේ ඇන්.ඇම් පිළිරුව අසල එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා දිනයට පෙර සිටම ප්‍රදර්ශනය කළ දැවැන්ත කටවුට් පුවරුව පොලිසියෙන් මෙසේ වසා ඇත.
ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති රවී කරුණානායක යන පිරිස ප්‍රදර්ශනය කරමින් දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි ප්‍රචාරණයක් සිදු කර තිබිණි.
මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග මත සෑම ප්‍රසිද්ධ ස්ථානයකම ඇති මැතිවරණ දැන්වීම්, කටවුට්, පෝස්ටර් ආදිය ඉවත් කිරීම සිදුවේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යහපාලනයේ කටවුට් වහයි